හදන ගෙවල් භාගෙට හදන්න එපා කියපන්දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
ශල්‍යකර්ම කිහිපයකින් පසුව දැඩිසත්කාර ඒකකයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ මතකය ප‍්‍රකෘති තත්ත්වයට පත්ව ඇත්දැයි තවමත් නිශ්චිත නොමැති බව වෛද්‍යවරුන් පවසයි.![]()
කෙසේ වෙතත් ඔහුගේ මොලයෙන් අර්ධයක් අක‍්‍රීය වීමේ ඉඩක් ඇති බවත් හිස තුල ඇති ඉතිරි උණ්ඩයද ඉවත් කිරීමට කටයුතු කිරීමේදී එම අවදානම වැඩි විය හැකි බවත් විදෙස් වෛද්‍යවරුන් අදහස් පල කර තිබේ.
මේ වන විට මන්ත‍්‍රීවරයා පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් ශබ්ද පිටකිරීමට ද උත්සහ කරමින් සිටියද ඔහුට එහෙත් මේ දක්වා ඊට හැකියාව ලැබී නොමැති බව ජ’පුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කරයි.
මන්ත‍්‍රීවරයාට සම්බන්ධ කර තිබු ජිවිත ආධාරක යන්ත‍්‍ර සියල්ල ඉවත් කර ඇති අතර ඝණ ආහාර ලබාදීම ද ආරම්භ කළ බව වෛද්‍යවරයා පවසයි.



මේවා තමයි ඉස්කෝලෙ ළමයින්ට මෝටිවේෂන් වලට කියල දෙන්න ඕන.
බලන්න අර ධෛර්යය සම්පන්න මිනිසා මොළේ කොටසක් අක්‍රය වෙලා තියෙද්දිත් උත්සාහය අත නොහැර ඉහලටම ගිය හැටි..
අකුරු කියවල පොඩි කාලයයි ගියේ. උත්සාහය කැපවීම නිසා රාජ්‍ය ආයතනයක සභාපති වෙලා නැවතුනේ. !මේවා තමයි ඉස්කෝලෙ ළමයින්ට මෝටිවේෂන් වලට කියල දෙන්න ඕන.
බලන්න අර ධෛර්යය සම්පන්න මිනිසා මොළේ කොටසක් අක්‍රය වෙලා තියෙද්දිත් උත්සාහය අත නොහැර ඉහලටම ගිය හැටි..