දුමින්දව අායෙත් අැතුලට යවනවා-නාගානන්ද

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    උබ දැනට උසාවි කීයකට ගිහින් තියෙනවද? නඩු කීයකට වගේ පැටලිලා තියෙනවද? උබ කාටම හරි විරුද්දව නඩු කියක් විතර දාලා තියෙනවද?

    Mokadda machan uba adahas karanna hadanne?
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    මොළයක් තියනවා නං දුමින්ද කියන කතාව අහපං

     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    bahukapan nagananda... wisadnWanam wena prashna tiyenawa ratey

    dumiya marunath nathath kohe hitiyath me minissunta athi sethak naha
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    නාගා කියන දේ තේරෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ම එක්දාස් ගානනකට විතරයි.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය නාග හොරා කටින් වැඩ කෝටියක් කරලා ඉන්නේ