දුමින්ද උපතින්ම ධනවතෙක්ද?
දුමින්ද සිල්වා උපතින්ම ධනවතෙක්ද? මෙයා සෙන්ට් පීටර්ස් ඉගෙන ගන්න කාලේ බස් එකේලු ඉස්කෝලේ ආවේ.ධනවත් පවුලක නෙවෙයිලු.සාමන්‍යය පවුලක බුවෙක්ලු.
මම හිතාගෙන හිටියේ හැරි ජයවර්ධන,ලලිත් කොතලාවල වගේ ලොකු සල්ලි කාර පවුලක කොල්ලෙක් කියලයි.එහෙම නෙවෙයිලු. ඉස්කෝලෙන් අස්වෙලා අය්යත් එක්ක ඒ.බිසී මාධ්‍යය ජාලයේ පොඩි ජොබ් කට්ටක් කරලා තියෙනව කියනවා. කවුරුහරි එයා ගැන පරණ විස්තර දන්නවද? මෙච්චර සල්ලි කන්දරාවක් හම්බ කර ගත්තේ කොහොමද?