දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    දුමින්ද තීන්දුව අභියෝගයට ලක් කරයි

    පසුගිය සැප්තැම්බර් 08 වැනි දින තමාට එරෙහිව ලබා දුන් මරණ දණ්ඩණ නියෝගය ඉවත දමා සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට මුදා හරින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අභියාචන පෙත්සමක් මගින් ඉල්ලා තිබෙනවා.

    භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී දුමින්ද සිල්වා ඊට වරදකරු කරමින් මරණ දණ්ඩනය නියම කෙරුණා.

    අදාළ පෙත්සම දුමින්ද සිල්වාගේ නීතිඥයන් හරහා අද (22) දිනයේ කොළඹ මහා අධිකරණයේ රෙජිස්ටාර් කාර්යාලයට බාර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව එය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීමට නියමිතයි.

    nethfm
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආ නඩුව අහන්ඩ කොච්චර කල් යයිද දන්නෙ නැ.:rolleyes::rolleyes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ආ නඩුව අහන්ඩ කොච්චර කල් යයිද දන්නෙ නැ.:rolleyes::rolleyes:

    ආයේ මහින්දගේ ආන්ඩුව එනකන් නඩුව ඇද්දොත් දුමින්දයා බේරෙයි නේද බන්??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආයේ මහින්දගේ ආන්ඩුව එනකන් නඩුව ඇද්දොත් දුමින්දයා බේරෙයි නේද බන්??
    ඒ කියන්නෙ මහින්දගෙ ආණ්ඩුවක් එනවද හාකො.:lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    ආයේ මහින්දගේ ආන්ඩුව එනකන් නඩුව ඇද්දොත් දුමින්දයා බේරෙයි නේද බන්??

    දුමින්ද UNP එකේම හිටියනම් දැන් එළියේ..:D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    ඕක අහනකන් හිටහං කියලා තමා දුමියව ඇතුලට දාලා තියෙන්නේ. ඕකෙන් පස්සේ එලියට ඒවි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දුමින්ද UNP එකේම හිටියනම් දැන් එළියේ..:D

    UNP එකේ හිටිය නම් කොලොන්නාවේ කුඩු ගෙන්නලා භාරත එක්ක මරාගන්නේත් නෑ මචන්...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක අහනකන් හිටහං කියලා තමා දුමියව ඇතුලට දාලා තියෙන්නේ. ඕකෙන් පස්සේ එලියට ඒවි.

    උබට අඩගහලද කිවුවේ?? කෝල් කරලද මචන්?? :rolleyes::rolleyes::rolleyes:

    දැන් එලකිරි එකේ VVIP පොරවල් ඉන්නවනේ බන්... :cool::cool::cool:

    අපි මේ කතාවෙන ඒවත් මුන් ගිහින් ලොක්කන්ට කියනවද දන්නේ නෑ... බයේ බෑ බන්.. :confused::confused::confused::confused:
     

    Similar threads