දුමින්ද සිල්වාගේ අක්කත් චන්ඩියෙක් වෙලා!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    :growl:කුඩු දුමින්දයෝ තොපේ කාලෙ තව ටිකයි:growl:

    :growl::growl::growl:
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    meka tanikara hadapu katawak. lassanata liyala tiyenawa. huuuuuuuuuuu api tada me kiyanne.:no:
     

    Swarnajith32

    Active member
  • Apr 25, 2011
    452
    27
    28
    matara
    වැඩක් නෑ කථා කරලා ආණ්ඩුවේ ඇතුලේ ඉන්නේ ගොඩක් හොරු. නගරාධිපති ඉදලා ජනාධිපති දක්වාම කරන්නේම දුෂණ,වංචා,ප්‍රචණ්ඩ වැඩ. ඉතින් මේ ගොල්ලන්ව දමන්නේ කවුද ඒ තනතුරු වලට? මිනිස්සුමනේ. ලංකාව තුන්වෙනි පංතියෙන් තව අවුරුදු සීයක් ගියත් ගොඩ එනවා බොරු.
    :yes::yes::yes::yes::yes:
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    wedak na katha karal. api night club giyoth thma hema ekama methana rata winasa krnwa araka wmeka sadaachare edala ganne. mea TEEEEEET Puthala karana amanakn walata kata wahan innwaa.. mun mona karath ape minissu chande denawane .. ara twa news ekak tibba mam dakka ape marvin uthutumage puthandita gon pot ekaka gonak wenuwen adapu scn ekak


    menna


    source :
    රුසියානු ගණිකාවක් ඉල්ලා මාලක සිල්වා හඬා වැටෙයි




    prew-malaka.jpg
    මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ අමාත්‍යය මර්වින් සිල්වා ගේ පුතු වන මාලක සිල්වා කොල්ලුපිටියේ ගණිකාවන සපයන ආයතනයක සිටින රුසියානු ගණිකාවකට වශී වී ඇතැයි වාර්තා වේ.

    මාලක සිල්වා නිරන්තරයෙන් ගොස් අදාළ කාන්තාවගේ පහස ලබාගන්න අතර එම කාන්තාව කෙරෙහි විශේෂ ඇල්මක් ඔහු දක්වා ඇත.

    පසුගිය දිනකදී තම ගණිකා පෙම්වතිය බැලීමට කොල්ලුපිටියේ අදාළ ආයතනයට ගිය මාලකට දැනගැනීමට ලැබී ඇත්තේ වෙනත් ගනදෙනුකරුවෙකු එම කාන්තාවගේ පහස ලබමින් සිටින බවය.
    එයින් කෝපයට පත් ඇමති පුතා එම තරුණිය තමාට ලබාදෙන මෙන් කෑ ගසා ඉල්ලා ඇත.

    ඉන්පසු මාලක සමග පැමිණි මර්වින්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකුගේ පිස්තෝලයක් උදුරාගත් ඇමතිපුතු අහසට වෙඩි තබා ඇත.

    එයින් කලබලයට පත්වූ පෞද්ගලික ආරක්ෂකයා ඇමතිපුතු බෙල්ලෙන් අල්ලාගෙන එතනින් ඉවත්කරගෙන ඇත.

    එසේ යන අතරතුරත් ඇමතිපුතු ඉල්ලා ඇත්තේ "අනේ මට එයාව කොහමහරි අරන්දෙන්න" යනුවෙනි.
     
    • Like
    Reactions: rajith84

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හු*තිගේ පුතෝ තෝ ඕක බලන් හිටියද නැත්නම් තෝ පු* දෙන එකා ඕක දුන්නද මේකේ දාන්න.
    දුප්පත් මිනිස්සුන්ට පිහිට වෙන ජනප්‍රිය තරුණ මන්ත්‍රීවරුන්ගේ චරිත ඝාතනය කරන්න තරන් තොට තියන ඇම්* මොකක්ද.


    පී සුනිමල්ගේ වික්‍රමය :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gihand4r

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    duminda silva honda kenek ban. ela hitha honda kollek. one kenekta udaw karanawa. ubala danne nethuwane ohoma katha karanne.
    lankawe minissunge tiyenne anun mata yepena manasikathwayak... lankawe minissunata swadinawa inna honda artika tathwak wath akalpa wath nehe...ithn onema igenagatta neti noogath para ballek salli tikak viyadam karala ape minissunta udau kalama hitanne wu deviyek kiyala...ita passe okawa chade deela parliment ekata yawanawa... hema tenama sidda wenne okai oya nisa tamai lankawayta kawadawath diunu wenna beri..
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේකම තමයි Colombo වලින් වැඩිම මනාප අර ගත්තේ..ඉතින් කාගෙද වැරැද්ද
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    yakoo apita internet ekenwath wala thanam raja paulata saha piriwarata ona h*** munta kadeyana ewn thawath innawane
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සිරාවටම මටත් දැන් මේ රෙද්දේ සංධානේ නම් අප්පිරියයි:angry::angry::angry::angry::angry:
    කූඩුකාරයෝ හොරු අයි ආර් සි කාරයෝ පගාකාරයෝ මිනිමරුවෝ විතරමයි දැන් මේ *** ආණ්ඩුවේ ඉන්නේ:angry::angry::angry:
    අඩේ සිරාටවම මේ ඉන්න ***ගේ පුතාලට පෙන්නේ නැද්ද මේ දුමින්ද පරයා කරන කිසිම දෙයක්:angry::angry::angry::angry::angry:
    අඩුගානේ අර පාලකයා නොව භාරකාරයා කියන එකාටවත්:angry::angry::angry::angry:

    මුන් ඔක්කොම එකතු වෙලා අපිට කෙලෝනවා :(:(:(
    එපාවෙනවා බන්ස්ලා:(:(:(:(