හිත රිදුණු අහිංසකාවිය ජීවිතය හැරයයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිත රිදුණු අහිංසකාවිය ජීවිතය හැරයයි

    හිත රිදුණු අහිංසකාවිය ජීවිතය හැරයයි​

    තම පෙම්වතා වෙනත් සබඳතාවයක් පවත්වාගෙන යන බවට සැක සිතී තරුණියක් මුන්දලම නවඩන්කුලම ප්‍රාදේශයෙදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ, මුන්දලම නුගසෙවන ගම පදිංචිව සිටි ආර් .ඒ. පියුමි මල්ශානී නැමති 20 හැවිරිදි පුද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි සේවිකාවකි.

    මාරවිල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනක සේවය කරමින් සිට ඇති තරුණිය එම ඇඟලුම් ආයතනයේම සේවය කරනු ලබන තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම තරුණයාද නිතර තරුණියගේ නිවසට පැමිණ ඇති බවත් පොලීසියට අනාවරණය වී තිබේ.

    කෙසේ වෙතත් දෙදෙනා අතර නිරන්තයෙන් දුරකථන ඇම්තුම්වලදී බහින් බස්වීම් සිදුවන බව ඇගේ මව පොලීසියට ප්‍රකාශක් ලබා දී ඇත.
    එක්වරම තරුණිය නිවසින් පිටව මුහුණ සෝදාගෙන බව මවට පවසා නිවසින් බැහැරව ගොස් ඇත.

    පසුව මව ඈත දුම්රියක් පැමිණෙන බව දැක දියණියට කෑ ගසා ඇති අතර, දියණිය මවට අත වනා එක්වරම දුම්රිය මාර්ගයේ බිම වාඩිවූ බව වාර්තා වේ.
    දුම්රියේ ගැටී බරපතළ තුවාල ලැබූ දියණිය එම ස්ථානයේ ම මියගොස් ඇති අතර, සිරුර පුත්තලම මුලික රෝහලේ තැන්පත් කර තිබේ.

    ඉතා රූමත් තරුණියක් වන මියගිය තරුණිය ටික් ටෝක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් බවත් ඇයට විශාල ග්‍රාහක පිරිසක් සිටින බවත් වාර්තා වේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    20 හැවිරිදි පුද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි සේවිකාවකි.
    ගැනු ගාමන්ට් ගියාම ගොඩක් ගැනුන්ගෙ මොලෙ අඩුවෙනව බන්. බොරු නම් බලපන් කොච්චර මොලෙ තියෙන කෙල්ලෙක් වුනත් ගෑනු ආශ්‍රයට වැටුනම වෙනස් වෙනව
    👆👆👆👆

    Pau ban moda kello
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,765
    1
    51,646
    113
    ප*යාගල
    sorry.com
    anika garment wala weda karana kolloth maha keriyo, athal ekata love karanne, marry karapu ekak awanam kohoma hari gahannai try eka
    mehe thiynwa koggala garments kiyala garment chain ekak. kellonge padi dawsata kollo enawa bn gate eka lagata. Kollo pirila. pau ithin arunge salli walata shot eka denawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,356
    32,079
    113
    හිත රිදුණු අහිංසකාවිය ජීවිතය හැරයයි

    හිත රිදුණු අහිංසකාවිය ජීවිතය හැරයයි​

    තම පෙම්වතා වෙනත් සබඳතාවයක් පවත්වාගෙන යන බවට සැක සිතී තරුණියක් මුන්දලම නවඩන්කුලම ප්‍රාදේශයෙදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ, මුන්දලම නුගසෙවන ගම පදිංචිව සිටි ආර් .ඒ. පියුමි මල්ශානී නැමති 20 හැවිරිදි පුද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි සේවිකාවකි.

    මාරවිල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනක සේවය කරමින් සිට ඇති තරුණිය එම ඇඟලුම් ආයතනයේම සේවය කරනු ලබන තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම තරුණයාද නිතර තරුණියගේ නිවසට පැමිණ ඇති බවත් පොලීසියට අනාවරණය වී තිබේ.

    කෙසේ වෙතත් දෙදෙනා අතර නිරන්තයෙන් දුරකථන ඇම්තුම්වලදී බහින් බස්වීම් සිදුවන බව ඇගේ මව පොලීසියට ප්‍රකාශක් ලබා දී ඇත.
    එක්වරම තරුණිය නිවසින් පිටව මුහුණ සෝදාගෙන බව මවට පවසා නිවසින් බැහැරව ගොස් ඇත.

    පසුව මව ඈත දුම්රියක් පැමිණෙන බව දැක දියණියට කෑ ගසා ඇති අතර, දියණිය මවට අත වනා එක්වරම දුම්රිය මාර්ගයේ බිම වාඩිවූ බව වාර්තා වේ.
    දුම්රියේ ගැටී බරපතළ තුවාල ලැබූ දියණිය එම ස්ථානයේ ම මියගොස් ඇති අතර, සිරුර පුත්තලම මුලික රෝහලේ තැන්පත් කර තිබේ.

    ඉතා රූමත් තරුණියක් වන මියගිය තරුණිය ටික් ටෝක් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් බවත් ඇයට විශාල ග්‍රාහක පිරිසක් සිටින බවත් වාර්තා වේ.
    moda kellek :(
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හිත රිදුණු අහිංසකයා ජීවිතය හැරයයි...

    අනුරාධයා මැරුණ එක කාටවත් මතක නෑ :(
    පත්තරේකවත් නිවුස් එක ගියේ නෑ. පව්.

    ඌ ලස්සන නැති හින්දා වෙන්න ඇති. :(

    කිරියේ කවුද මළගෙදර ගියෙ?