දුමින්ද සිල්වාත් විදේශගත වෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    E4poKwaWQAYSm6D.jpg


    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා විදේශ ගත වී තිබේ.

    2012 වසරේ සිදු වූ වෙඩි හුවමාරුවෙන් තුවාල ලද ඒ මහතාට සිදු කරන ලද ශල්‍යකර්මයෙන් පසු සිදුකරන ප්‍රතිකාර සඳහා ඔහු මෙසේ විදේශගතව ඇතැයි වාර්තා වේ.

    ඒ මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දැන් ඔන්න හමුදාවට පුළුවන් නං ඉන්න උන් ටික හිර කරලා බලේ ගන්න පුළුවන්
     
    • Like
    Reactions: TNHM

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ කාලෙ උෟ ගෑණියෙක් වගේනේ මේකප් දාල තියෙන්නෙ.ඒකත් ජන්ද ගුණ්ඩුවක් වෙන්න අැති..😂
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඒ කාලෙ උෟ ගෑණියෙක් වගේනේ මේකප් දාල තියෙන්නෙ.ඒකත් ජන්ද ගුණ්ඩුවක් වෙන්න අැති..😂
    u make up dala kiala hodata penawa
     
    • Like
    Reactions: TNHM