උඹ පුලුවන්නම් මේ දේවල් වලට දුමින්ද නිවැරදි කියලා පිලිගන්න පුලුවන් සාක්කි එක්ක ඔප්පු කරලා පෙන්නපන්
1 කොලඹින් අහුඋන මහා පරිමාණ කුඩු බෙදාහරින්නෝ පොලිසියට මාට්ටු උනාම එ පරයින්ව බේරගන්න දුමින්ද කියන පාහරයා මැදිහත් උනේ නෑ කියලා...?
2 උඹලා පෙන්නන දුමින්ද මහාජනයට අධාර දුන්න දේවල් හොයාගත්තේ කුඩු විකුණපු සල්ලි වලින් නෙමේ කියලා...?
3 පාහර දුමින්දයාටත් උගේ වේස සහෝදරියන්ට අවලම් සහෝදරයන්ට ක්ලබ් වල ආතල් ගන්න එවගේ ජිවත් වෙන්න ඕන කරන සල්ලි ලැබුණේ කුඩු විකුණපු සල්ලි වලින් නෙමේ කියලා..?
4 මෙහෙන් පැනලා ඉන්දියාවේ ඉන්න පාහර පාතාලේ අයියලා එක්ක ඩිල් කරලා ලංකාවට කුඩු ගෙන්නන්නේ ඔය දුමින්ද කියන පාහර බල්ලා නෙමේ කියලා...?
5 එ කාලකන්නියා මැරෙන්න වැටිලා ඉන්නකොට කොලඹ කුඩු හිගක් ඇති උනේ ඇයි කියලා..?
උඹ එල්ටිටි ය ගැන කතාකරපු නිසා මේකත් අහන්නම්
සිංහල කොල්ලෝ මරන්න සල්ලි දීපු ලංකාවට කෙලවන්න ආපු කේපිට මොකද උනේ
කෝ අද උ...?
කෝ එල්ටිටි බැංකු ගිණුම් වල සල්ලි...?
කෝ එල්ටිටි නැව්...?(උන්ට එක නැවද තිබ්බේ ගෙනාවේ එකයි මිනිස්සු රවට්ටන්න)
ඇයි එ පරයව අධිකරණයට (යුධ අධිකරණයට) ගේන්නේ නැත්තේ...?
කොන්ද පණ තියෙනවානම් දීපන් මස්සිනා උත්තර
එහෙම නැත්නම් පොරටෝක් නොදා චු කරලා නිදාගනින්