දුමින්ද සිල්වා නිදහස් කෙරේ.
දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ.
Last edited:
අද දින දුමින්ද සිල්වා ට ජනාධිපති සමාව හිමිවන බවට වාර්තා වේ.
BREAKING NEWS
දුමින්ද සිල්වා නිදහස් කෙරේ.
දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරේ.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.![]()
මරණ දඩුවම දීලා තියන එව්නුත් ජනාධිපති සමාව යටතේ එලියට එනවා.
මෙවන් ආතල් ලන්තයක් ලොවෙත් නැතුව ඇති.