දුමින්ද සිල්වා ජනතාවට විශිෂ්ඨ සේවයක් කලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දුමින්ද සිල්වා ජනතාවට විශිෂ්ඨ සේවයක් කලා

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ජනතාව සමග නිරන්තරයෙන් සිටි නායකයෙකු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජාතික පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව ප‍්‍රකාශ කර තිබේ.

    කොළඹ දිස්ත‍්‍රික්කයේ පැල්පත් වෙනුවට නව නිවාස ඉදිකිරීම සහ කොළඹ නගරය අලංකෘත කිරීම උදෙසා තමාගේ ප‍්‍රමුඛතම අවධානය යොමු වූ බවත් දුමින්ද සිල්වා මහතා විශාල බහුතර ඡන්දයකින් ජනතාව තෝරා පත් කර ගත්, ඔවුන් සමග ඍජුවම කටයුතු කළ කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවට විශිෂ්ඨ සේවාවක් සැලසූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු බැවින් කොළඹ සංවර්ධනය උදෙසා ඔහුගේ සහාය ලබා ගැනීමට තමා යොමු වූ බවත් මෙහිදී ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත.

    දුමින්ද සිල්වා මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන අතර, පාතාල ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු බවද ඒ මහතා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

    PS
    දැන් කෝ මේ එළකිරි එකේ ආණ්ඩුවට කඩේ ගිය ගොන්නු ටික මේකට මොකද කියන්න
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ලොල් ලොල්

    සුභ අනාගතයක්

    දුමින්ද කියන්නෙ ආස්චර්ය PVT LTD ප්‍රදන කොටස් කරුවෙක්නෙ පොර නෙති උනොත් ආන්ඩුවට සොරි වෙනවනෙ . ලොල් ලොල් මෙහෙමත් රටක් , සිරි ලන්කවට ජය වෙව කිව්වලු
    :rofl::rofl::rofl::rofl:
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    දුමින්ද සිල්වා මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන අතර, පාතාල ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු බවද ඒ මහතා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

    :lol::lol::lol:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    දුමින්ද සිල්වා මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නොවන අතර, පාතාල ලෝකය සමග කිසිදු සම්බන්ධයක් නොමැති පුද්ගලයෙකු බවද ඒ මහතා මෙහිදී ප‍්‍රකාශ කර තිබේ.

    අවුරුදු උත්සවයට කිව්වා නම් අනිවා ෆස්ට් ප්‍රියිස් ගහනවා
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nw evry1 can see he has nt done anything 4 war. coz he dznt evn knw who z rape duminda z.:lol::lol: :lol: