දුමින්ද සිල්වා සහ නිෂාරා ජයරත්න යුග දිවියට!!😱😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    Screenshot_20220502-131842_Facebook.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    ඉතින් දැන් ගෑනිට උගෙන් මොනවද අඩුපාඩු වෙන්නෙ. ධනය බලය සහ ආරක්ශාව ලැබෙනව.

    ටික දවසක් ගිහින් එපා උනොත් ඩිවෝස් වෙනව. උගෙ දේපල වලින් කොටසක් ගෑනිට.

    බැරි වෙලාවත් ඕකා වලකජු ගැහුවොත් උගේ දේපල ටික ගෑනිට එනව. කොහොම ගියත් ගෑනි ගොඩ.
     

    blue_in_rio

    Well-known member
  • Change the vibe.ahinsaka unata hambena deyak ne bn.genu kemathi ne
    වැරදියි. ලංකාවේ උන් අහිංසකයි කියන්නේ පොන්න කමට. එතකොට මේ වගේ මිනීමරුවෝ ගැන හිතන්නේ හෙන වීරයෝ විදියට. ඔය දෙකම වැරදියි. මිනිහෙක් උනාම පිරිමියෙක් වගේ ඉන්න ඕනි.ඒ කියන්නේ ඔය ගෑණු ගති නැතුව.අහිංසකයි කියන්නේ කාටවත් හිරිහැරයක් නැති එක මිසක් ගෑණු ගාව වැඳ වැටෙන පොන්න කමට නෙමෙයි.එතකොට පිරිමිකම කියන්නේ ඕනිම සිටුවේශන් එකකදි ස'වයි වෙන්න පුලුවන් එක මිසක්, මිනී මරාගන්න එක නෙමෙයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,309
    1
    101,155
    113
    34
    Kalutara
    මෙහෙම වෙනවා කියන්නේ ලංකාවේ නීතිය ගැන පට්ටම විශ්වාසයක් රටේ මිනිස්සුන්ට එනවා. ඉන්ද්‍රජිතා ඇති කරන විශ්වාසෙට වඩා වැඩියි එක.