දුමින්ද සිල්වා සිංගප්පූරු යන්න ගුවන් යානයට ගොඩවෙයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    ඔහු හෙට (7දා) අලුයම 12.50 ට සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිත සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙනි .

    දුමින්ද සිල්වා මහතා මේ මොහොත වනවිට මෙම ගුවන් යානය වෙත පිවිස ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    9KUkQ1l.jpeg