දුමින්ද ‘අම්මා’ කියා ලියලා ....!!!
මුලේරියාවේදී වෙඩි වැදී දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනපාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින්සිටින බවත් වාර්තා වේ.
එසේම මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි 'සි නිවුස්' වෙබ් අඩවිය වාර්තා කරයි.
සියලු ජීවිතාධාරක යන්ත‍්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක‍්‍රමයෙන් ඝනආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත. මන්ත‍්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවනබවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස්ප‍්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසවීතිබේ.