බයියොන්ට ටෝයියෝන්ට වට පඩයන්ට අඩන්න වෙන නිව්ස් එකක්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඇයි උබටත් ඉංග්‍රීසි බැරිද?
    Verite Research විසින් යෝජිත පාලන-සම්බන්ධිත බැඳුම්කර (GLB) ශ්‍රී ලංකා රජය සහ බාහිර වාණිජ ණය හිමියන් අතර මෑත කාලීන ලන්ඩන් සාකච්ඡා වලදී පෙන්වා දී ඇත.
     
    • Haha
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Verite Research විසින් යෝජිත පාලන-සම්බන්ධිත බැඳුම්කර (GLB) ශ්‍රී ලංකා රජය සහ බාහිර වාණිජ ණය හිමියන් අතර මෑත කාලීන ලන්ඩන් සාකච්ඡා වලදී පෙන්වා දී ඇත.
    පෙන්වා දී ඇත.... 😂😂😂

    මොකක්ද උට්ටෝ එකේ තේරුම??? 🤣🤣🤣

    උබ දින්න... මම යනවා...

    මේක බලන උන්ට තේරෙයි සීන් එක...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පෙන්වා දී ඇත.... 😂😂😂

    මොකක්ද උට්ටෝ එකේ තේරුම??? 🤣🤣🤣

    උබ දින්න... මම යනවා...

    මේක බලන උන්ට තේරෙයි සීන් එක...
    discuss කියන එක වෙන්න ඇති ගූගල් එකෙන් අහල බලපන්. උබේ ට්‍රාන්ස්ලේෂන් එක දාපන් බලන්න කොතනද රනිල් උපදෙස් ගත්ත කියල කියන්නේ කියලා :lol:

    රනිල් උපදෙස් ගත්ත කියල තියන තැනක් පෙන්නලා පලයන් යන්න කලින්.
    ඔව් ඉතින් මේක බලන උන්ට තේරෙනවා උබ ලග සෝස් නැහැ කියලා :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    discuss කියන එක වෙන්න ඇති ගූගල් එකෙන් අහල බලපන්. :lol:

    රනිල් උපදෙස් ගත්ත කියල තියන තැනක් පෙන්නලා පලයන් යන්න කලින්.
    ඔව් ඉතින් මේක බලන උන්ට තේරෙනවා උබ ලග සෝස් නැහැ කියලා :lol:
    නෑ නෑ... රනිල් උපදෙස් අරන් නෑ... නිශාන්ත ද මේල් අමු ජෙප්පෙක්... ටිල්වින්ට පස්සේ මහ ලේකම් වෙන්න ඉන්නේ පොර...

    සොරි සෑර්... ඔයාට තරම් මට ඉංග්‍රීසි බැරි එකේ විපාක තමයි මේ... 😭😭😭
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    නෑ නෑ... රනිල් උපදෙස් අරන් නෑ... නිශාන්ත ද මේල් අමු ජෙප්පෙක්... ටිල්වින්ට පස්සේ මහ ලේකම් වෙන්න ඉන්නේ පොර...

    සොරි සෑර්... ඔයාට තරම් මට ඉංග්‍රීසි බැරි එකේ විපාක තමයි මේ... 😭😭😭
    රනිල් උපදෙස් ගත්ත කියල කියන තැන මේකේ දාපන්කෝ ඉතින්. වැඩිය ඕන නැහැ එක වාක්‍යක් කොපි කරපන්කෝ. දැන් උබ මුලින්ම පටන් ගත්තේ සීය උපදෙස් ගත්ත කියලනේ :lol:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රනිල් උපදෙස් ගත්ත කියල කියන තැන මේකේ දාපන්කෝ ඉතින්. වැඩිය ඕන නැහැ එක වාක්‍යක් කොපි කරපන්කෝ. දැන් උබ මුලින්ම පටන් ගත්තේ සීය උපදෙස් ගත්ත කියලනේ :lol:
    සොරි බං... එහෙම අමුවටම කියන්නේ නැල්ලු සීයා උපදෙස් ගත්ත කියලා පත්තර වල... ඒක ලියන්නේ වෙරිටේ විසින් යෝජනා කල GLB ගැන රජයත් ණය හිමියනුත් සාකච්ඡා කරා කියලලු...

    කොහෙද ඉතින් නිශාන්ත අමු ජෙප්පනේ... නැත්නම් කෙලින්ම පත්තරේ දාන්න තිබ්බා සීයා උගෙන් උපදෙස් ගත්ත කියලා...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සොරි බං... එහෙම අමුවටම කියන්නේ නැල්ලු සීයා උපදෙස් ගත්ත කියලා පත්තර වල... ඒක ලියන්නේ වෙරිටේ විසින් යෝජනා කල GLB ගැන රජයත් ණය හිමියනුත් සාකච්ඡා කරා කියලලු...

    කොහෙද ඉතින් නිශාන්ත අමු ජෙප්පනේ... නැත්නම් කෙලින්ම පත්තරේ දාන්න තිබ්බා සීයා උගෙන් උපදෙස් ගත්ත කියලා...
    දැන් ඉතින් එහෙමවත් කියල ශේප් වෙයන් :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    ආණ්ඩුවට ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහලට.. ඡන්දෙ දුන්නාටත් වඩා ඉහලට..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

    February 23, 2025 at 10:02 pm | lanka C news
    ආණ්ඩුවට ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහලට.. ඡන්දෙ දුන්නාටත් වඩා ඉහලට..- අලුත්ම සමීක්‍ෂණ වාර්තාව මෙන්න..

    Verité Research ආයතන විසින් සිදුකරන ලද සමීක්ෂණයක් අනුව වර්තමාන ආණ්ඩුවට ඇති ජනතා කැමැත්ත සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

    ඔවුන් විසින් අදාල සමීක්ෂණය තොරතුරු ඇතුළත් කර නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වේ.

    මාධ්‍ය නිවේදනය
    ආණ්ඩුව ගැන ජනතා අනුමැතියේ 62%ක වැඩිම අගය පෙබරවාරියේ!

    ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි වෙරිටේ රිසර්ච් – රට හිතන හැටි අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ

    2025 පෙබරවාරි මස 23 වැනිදා, කොළඹදී ය.

    වෙරිටේ රිසර්ච් සිදු කරන ගැලප් ශෛලියේ රට හිතන හැටි ජනමත විමසුමේ නවතම 2025 පෙබරවාරි ප්‍රතිඵල වලට අනුව මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇත. 2024 වසරේ ජූලි මාසයේ එය 24%ක් වූ අතර, මෙවර එය 62%ක් දක්වා ඉහළට ගොස් තිබේ.

    ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයව ඇත. කෙසේවුවත්, ජනගහණයෙන් 47%කගේ අදහස සමස්තයක් වශයෙන් රටේ ආර්ථික තත්ත්වය තවමත් දුර්වල මට්ටමක පවතින බව යන්නත් රට හිතන හැටි 2025 පෙබරවාරි ප්‍රතිඵල වලින් කියැවේ. එය. 2024 ජූලි මාසයේ වාර්තා වූ 71%ක ප්‍රතිශතයට වඩා අඩුය.

    සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩ කරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්‍රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත. තවද, ආර්ථිකය නරක අතට හැරෙමින් පවතින්නේ යැයි සිතන ජනතාවගේ ප්‍රතිශතය ද, 65%ක සිට 14%ක් දක්වා (අගයන් 51කින්) අඩුව ඇත.

    1.ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය – අනුමත කරනවා – 62% අනුමත කරන්නේ නැහැ – 16%

    වත්මන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය ඔබ අනුමත කරනවාද, නැද්ද? යන පැනයට, අනුමත කරන බව යන පිළිතුර ලබාදුන් ප්‍රතිශතය 62%ක් විය. එය මෙම සමීක්ෂණය කළ අවසාන වතාවේ ලැබුණු 24%ක අගයට වඩා දෙගුණයකටත් වැඩි ය. අනෙක් පසින්, ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන බව පැවසූයේ ජනතාවගෙන් 16%ක් පමණි. මෙම ප්‍රතිශතය, මින් පෙර අවස්ථාවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමතනොකරන බවට පළ වූ 60%ක ප්‍රතිශතය හා ගත්විට කැපී පෙනේ.

    2. ආර්ථිකයේ ඉදිරි දැක්ම – හොඳ අතට හැරෙමින් පවතී – 55% – නරක අතට හැරෙමින් පවතී – 14%

    රටේ ආර්ථික තත්ත්වයන් සමස්තයක් ලෙස හොඳ අතට හැරෙමින් පවතිනවා ද, නැතිනම් නරක අතට හැරෙමින් පවතිනවා ද, යන පැනයට පිළිතුරු දුන් ජනතාවගෙන් 55%ක්ම කියා සිටියේ ආර්ථික තත්ත්වයන් හොඳ අතට හැරෙමින් පවතින බව ය. 2024 ජූලි මාසයේ මෙම අගය 30%ක් විය. ආර්ථික තත්ත්වයන් නරක අතට හැරෙමින් පවතින බව කියා සිටියේ 14%ක් පමණි, එය, ගියවර තිබුණු 65%ක අගයෙන් සීඝ්‍ර පහළ යාමකි.

    3. ආර්ථික තත්ත්වය – හොඳ හෝ විශිෂ්ටයි 35% – දුර්වලයි 47%

    රටේ ආර්ථික තත්ත්වයන් විශිෂ්ට, හොඳ හෝ දුර්වල ලෙස ශ්‍රේණිගත කරන්නැයි උපදෙස් දුන් විට 35%ක් ඒවා ‘ විශිෂ්ට හෝ හොඳ’ යටතේ ශ්‍රේණිගත කළේ ය. මෙය 2024 ජූලි මස වාර්තා වූ 28%ක අගයට වඩා වැඩි ය. ඒ අතරවාරයේ 47%ක් රටේ ආර්ථික තත්ත්වයන් ශ්‍රේණිගත කළේ ‘ දුර්වල යටතේ ය. අවසානයට කළ සමීක්ෂණයේ දී, මෙම අගය 71%ක් විය. එනම්, මෙදා ප්‍රතිඵලය එදාට වඩා අගයන් 24 කින් අඩු ය.


    @2osama @hirashgeff @monson @Mr Bones @EVC
    USAID ඡන්ද ප්‍රතිඵල 😍😍
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    Ok, if you are a gov fan, pay attention to the bad side, the unwritten truths. 62% of the given sample of some statistics population approves of the government; you may think, Yay, the majority approves of us. But 38% of the same population still rejects you. That is even bleaker; only 35% are satisfied with their current economic situation, but 65% reject the idea. 55% approve and think there will be betterment in the economic outlook (future of the situation), but 45% reject you. Do you know what this means? You are on the verge of complete collapse since all the pictures that you leaders convinced to the people during the elections did not match with the statistics.

    Trust me, people still believes about that your gov will do something, honestly tell me that those incompetent clueless lot can do something to fulfill the need of those people? Ha ha. Good luck, Jeppos. I certainly wholeheartedly wish that because I don't need to see another aragale.

    බ්ලා බ්ලා බ්ලා ඉංගිරිසි හෑලි බයියා 😆