දුමින්ද ‘අම්මා’ කියා ලියලා ....!!!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,200
    12,198
    113
    Ohio, USA
    දුමින්ද ‘අම්මා’ කියා ලියලා ....!!!

    මුලේරියාවේදී වෙඩි වැදී දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටිනපාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බවත් මේ වනවිට ඔහු පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ දරමින්සිටින බවත් වාර්තා වේ.

    DUminda_11-10-08.gif


    එසේම
    මන්ත‍්‍රිවරයා එක් අතක් භාවිතා කරමින් විවිධ දෑ ලිවීමට උත්සහ කර ඇති අතර ඒ අනුව ‘අම්මා’ යනුවෙන් ලියා ඇතැයි 'සි නිවුස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

    සියලු
    ජීවිතාධාරක යන්ත‍්‍ර මේවන විට ඉවත් කර ඇති අතර ඔහුව ක‍්‍රමයෙන් ඝනආහාරවලට පුරුදු කිරීමටද වෛද්‍යයවරු තීරණය කර ඇත. මන්ත‍්‍රිවරයා විදේශ රටකට ගෙන යාම මේ මොහොතේ සුදුසු කටයුත්තක් නොවනබවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින තත්ත්වයක විදෙස්ප‍්‍රතිකාර සඳහා ඔහුව යොමු කිරීමේ අවශ්‍යතාවක් නැති බව වෛද්‍යවරුන්ගේ අදහසවීතිබේ.
     
    • Like
    Reactions: hirashgeff
    Oct 12, 2011
    1,345
    118
    0
    දුමින්ද අම්මා කියල ලිව්වා කියන්නේ අනුකම්පාව ගන්න බංග .........

    දැන් නම් 100 % ෂුවර් මුට වෙඩි වෙඩිල නැ...............
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය නිවුස් එක එචිචර හොද නිවුස් එකක් නෙමේ,බලාගෙන ඔය රතු වොලා තියෙන කොටුවට තව කොටවක් එකතුවෙයි:lol:
    මාත් ඉස්සෙල්ල ඔකම දාල -රෙප් දෙන්නෙක්ගෙන් කැව :lol::lol::lol: