ehenan thawa hora chandayak wetei, ube namin...
මචන් මම කොන්දේසි නැතුවම මහින්දට කඩේ ගිය මිනිහෙක්.....
මට මේ සිද්දියෙන් පස්සේ මහින්දව එපා උනා.... දුමින්දට නිසි දඩුවමක් නොදුන්නොත් මම ජීවිතේට අයෙම චන්දයක් පාවිච්චී කරන්නේ නෑ.....





මචන් පොන්සේකා ගැන නම් කතා කරන්න එපා.... ඌත් කන්න දීපු අත හපාකාපු එකෙක්....
හැබැයි මහින්දව එපා උනා කියලා මට පොන්සේකාව, රනිල්ව, සෝමවංශව ඕන වෙන්නේත් නෑ කවදාවත්ම.....
රනිල් සෝමවංශ ගැන නම් මටත් කතාවක් නෑ.ඊට වඩා මහින්ද හොඳයි.ෆොන්සේකටත් මහින්ද ගේ හැටි තේරුණ හින්දා තමයි මචන් ඌ ගේමට බැස්සේ.ඌ දැනගෙන තමයි රට වෙනුවෙන් ගේමට බැස්සේ.උඹලට ඔය තේරුණා වගේ ෆොනී ගෙ වැඩ කිඩ තේරේයි කාලයක් යන කොට.ඌ නියම වැඩ කාරයෙක්.ආර්මි එකපු හදපු සුපිරි විදියට ආයේ කතා කරල වැඩක් නෑ මචන්.නීති ගරුක මනුස්‍යයෙක්.