දුමින්ද_මහත්තයාට_දෑන්_කොහොමද?

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    දුමින්ද_මහත්තයාට_දෑන්_කොහොමද?

    කුරා කූබියෙකුටවත් වරදක් නොකරපු අපේ දුමින්ද මහත්තයට දෑන් කොහොමෙයි දන්නේ නෑ නේ? අනේ තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් එතුමා ඉක්මනින් සුව වෙලා ආයෙත් සුපුරුදු ජන හිතකාමී දෙශපාලනය කරගේන යන්නා වාසනාව ලෑබෙන්න ඕන ඕන්.. පොඩි පොඩි අත්වෑරදීම් කාගේ අතිනුත් වෙනවනේ ආයෙබොවන්ඩ, ඕවා ඉතින් හිතේ තියාගෙන ඉන්න ඕනේයි? :lol::lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දැන් කථා බහ එහෙම කරනවලු..ඇවිදිනවත් එක්කලු..එත් තාම GYM යන්න තරමි හොද මදිලු..:P:baffled:
     

    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    651062-coffin_x001.gif
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඉක්මනට සනීප වෙලා කොලොන්නාව පැත්තෙ යන්න කියන්න ඔනෙ... වවුලෙක් වගේ පාරක් අයිනෙ එල්ලිල ඉන්නව බලන්න..
     

    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    රත්තරන් පුතා දැන් සනීප වෙලා ඉන්නේ. එලියන්ත වයිට් තම හොඳ කලේ. මොලේ වටේට ලොකු මැටි තට්ටුවක් තිබිල තියන නිසා තමා මොලේට එච්චර හානි වෙලා නැත්තේ. :rofl:
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    ඔකට සිහිය ආපුගමන් කලිසම ගලවලා nurse ට පෙන්නවලු.එතකොට තමයි දනගන්නෙ මුට සිහිය ඈවිල්ලා කියලා..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පාර්ලිමේන්තු නිවාඩු තාම ඉවර නැ නේද?
    සුනිමල්ගේ පු*ටත් නිවාඩු:rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Dumindha Silva Is Back


    ශා මාර ටැලන්ට් එකක් නේ . වෙලාවට මුන්ව ඔස්කාර් යැව්වේ නැත්තෙ. මුන්ගියා නම් හම්බවෙන සම්මාන ටික තියන්න රටෙත් ඉඩ නැතිවෙයි