දුමින්ද_මහත්තයාට_දෑන්_කොහොමද?

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    දෑන් මචං අපේ මහින්ද මහත්තයාගෙන් දුමින්ද මහත්තයාට ජනාදිපති සමාව ලෑබිලා තියෙන්නේ,තව ටික කාලෙකින් ලංකාවට ඈවිත් පෙර පරිදිම කටයුතු කරයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශා මාර ටැලන්ට් එකක් නේ . වෙලාවට මුන්ව ඔස්කාර් යැව්වේ නැත්තෙ. මුන්ගියා නම් හම්බවෙන සම්මාන ටික තියන්න රටෙත් ඉඩ නැතිවෙයි
    :eek::eek::eek::eek:
    එයාල සම්මන තාන්න මාන්න බලාපොරොත්තුවෙන් නෙවෙයිලු වැඩ කරන්නෙ
    බොක්කෙන් කථා කරන්නෙ
    පට්ට නේද