දුමින්ද මහත්තය තමයි ඉස්සර ආරක්ශක අමාත්‍යංශයෙ අධීක්ශක විදිහට වැඩ කරේ. ඒ තනතුරට පත් කරේ අපෙ ගෝටාබය මහත්තයා. නිකන් වැඩ බැරි සොක්කෙකුට ඒ වගේ තනතුරක් දෙන්නෙ නෑනේ. දුමින්ද මහත්තයා තමයි රටේ හිටපු උන්ගෙ කුඩු ජාවාරම් කාරයෝ, උන්ගෙ පාතාලේ මැරයෝ සේරම ටික අතුගාලා දාලා ගෝටාබය මහත්තයට කොළඹ හදලා ගන්න උදව් කරේ.
අංගුලිමාලත් වැරදි කරා. පෙර පිනට බුදු හාමුදුරුවො හමුවෙලා හැදුනා. දුමින්දත් මහත්තයත් වැරදි කරන්න ඇති. ඒත් ගෝටාබය මහත්තයව හම්බ උනාට පස්සෙ දුමින්ද මහත්තයත් හැදුනා.
උබලා මේ ඔප්පු කරන්නෙ මොකවත් නෙවේ, අර ප්රභාකරන් කාරයා කියපු දේවල් තමයි. මෝඩ සිංහළුන්ට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියයි. දුමින්ද මහත්තයා ඒ දවස්වල රටට කරපු සේවය තොපිට මතක නෑ. පහාර තුප්පහි කුහක සිංහළු.

umba joke ekakda karanne. uba toiyekda baiyekda kyala mataka na 


. Kata kiyannada mewa




