දුමිරිය මැදිරිවලට පොඩි වෙනසක්- අපේම වැඩක&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ඔන්න අලුතෙන් මැදිරි අලුත් වැඩියා කිරීමක් පටන් අරගෙන. ආරංචි විදිහට නම් සංචාරකයන්ට පලවෙනි පන්තියේ සුවපහසු ගමනක් සදහාලු. කොහොම උනත් බලන්ඩ අපේ කට්ටියගේ වැඩ හොදද කියල .
    2135Railway_Logo_J.jpg
    301119_10150383832431351_589681350_10554321_1584952190_n.jpg

    320806_10150383831596351_589681350_10554308_160209661_n.jpg

    299996_10150383831091351_589681350_10554300_264546699_n.jpg

    301119_10150383832431351_589681350_10554321_1584952190_n.jpg

    313881_10150383865151351_589681350_10554494_173285723_n.jpg

    ගත්තෙ ‍FB වලින් :yes::)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    hodai eth owa maha boru wada ban.owa kohoma haduwath tika kalayai.anika dan peeli paninawa hamathissema.oita wada hoda nadda oya nasthy karana salli walin dan thiyena rail system eka wenas karana eka.menna me wage

    TCL.JPG
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩේ නරකමත් නෑ.. ඒත් පරණ කොච්චි පෙට්ටි කොච්චර කලත් ගොඩගන්න බෑ බන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hodai eth owa maha boru wada ban.owa kohoma haduwath tika kalayai.anika dan peeli paninawa hamathissema.oita wada hoda nadda oya nasthy karana salli walin dan thiyena rail system eka wenas karana eka.menna me wage

    TCL.JPG

    හිතල බලපන් ඔයා කියනව මේ පෙටිටියක් දෙකක් හදන්ඩ යන සල්ලි අපරාදෙලු,යටින් දාල තියෙන පොටෝ එක වගේ හදන්ඩ ඔනෙලු, ඔය විදිහට හදන්ඩ සල්ලි ‍තියෙනවනමි මචන් මේ පරන පෙටිටියක් රෙපයාර් කරයිද ? අපිට පුලුවන් විදිහට තමයි වියදමි කරන්ඩ ඔනේ. නැතුව ඔ‍ය පිටරටක් දිහා බලාගෙන නෙමේ. හදන්ඩ තියෙනවනමි හොදයි, ඒත් තමන්ගෙ තත්වෙට එපෑ වියදමි කරන්ඩ. අපි ඔය ගානට යමු තව අවුරැදු 10-20 කින්, දැනට මේවා මසුරන්:):)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702

    ඒක නම් ඇත්ත බං. මේ පිල්ලි ගහන සල්ලි ටික ඉතුරු කරගතහොත් ඔය වගේ අලුත් දුම්රිය පද්ධතියක්ම ලංකාවට ගහන්න පුළුවන්.
     
    machan ethakota anduwe boro wiyadam?iifa ekata giya 100 million.ara waraya..ewath aparade ne
     
    :yes:eka thama ban math kiyanne.
     
    මචං micro car සමාගම දැනටමත් මේ වගේ දුම්රියක් සැලසුම් කරලා තියෙන්නෙ කියල දැනට කලකට ඉහතදී මං දැක්ක කියල තියෙනවා.අද ඒවා ගැන කතාවක් වත් නැහැ. ඒවා ලංකාවේ සමාගම්, ඇයි ඒවාට අත දීමක් නැත්තේ? තමන්ගේම නිෂ්පාදන තියෙන රටක් තමයි වේගයෙන් දියුණු වෙන්නෙ. ඒවට දිරිගැන්වීම කරලා ඉදිරියට ගන්න ඕන.අපේ දේවල් නෙ.එතකොට හැම එකටම පිට රටට දත නියවන් ඉන්න ඕන නැහැ.
     
    • Like
    Reactions: dimuthmike

    :yes:+ aiy ban bus.lankawe methram hoda wada karayo idagena indiyawen kabal bus gennanawa unge madiya tharakaraganna.

    Bus.jpg
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මේක නං නියම වැඩක්... පරක්කු වෙලා හරි කරන එක අගය කල යුතුයි...
    අලුතෙන් ගන්නව වගේම තියෙන එක රැක ගැනීම වැදගත්... පිරිසිදුවට ලස්සනට තියෙනවනම් යන හැමෝටම හොඳයි... :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    machan ethakota anduwe boro wiyadam?iifa ekata giya 100 million.ara waraya..ewath aparade ne

    මිලියන 100 විලියනක් කියන්නෙ ලක්ෂ 10 යි ,මිලියන 10 කිවන්නෙ කෝටියයි, රැපියල් කොටි 10 හරිද මන්ද:rolleyes: වරැද්දක් තියෙනවනමි කියන්ඩකෝ:D
    හරි දැන් අපි බලමු අලුත් හොද කෝචිචි පෙටිටියක මිල එකක් මට මතක හැටියට කෝටි 2 නමි පැනල හරියට මතක නැනේ:rolleyes: පෙටිටි තුනෙන් මොනව කරන්න්ද අනික iifa එකේ වැරැද්දක් නැ ,
    වරාය නමි ඉතින් බයවෙන්ඩ දෙයක් තව අවුරැදු ගැනකින් ලෝකේ සාර්ථකම වරායක් හිතල බලපන් ඔත පහු කරගෙන කො‍ළඔට නැවි කියක් එනවද පහසුකමි හැදුව ගමන් ඒක හරි :yes:
    ඇත්තටම මේක දැමිමෙ ආණ්ඩුවෙ දෙයක් පෙන්න්ඩ නෙමි අපේ දුමිරිය සේවකයන්ගෙ දක්ෂකම පෙන්න්ඩ :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක නම් ඇත්ත බං. මේ පිල්ලි ගහන සල්ලි ටික ඉතුරු කරගතහොත් ඔය වගේ අලුත් දුම්රිය පද්ධතියක්ම ලංකාවට ගහන්න පුළුවන්.

    ඇත්තටම මේ පොටෝ එකේ විදිහට දුම්රිය ‍හදන්ඩ පුලුවන් කිසි පස්නයක් නැ .තියෙ පස්නෙ අපිට ලයිටි නැ .බොහොම අමාරැවෙන් ලංකාවටම ලයිටි දෙන්නෙ. හදනඩ හදන අනිත් ගල් අගුරැ බලාගාරෙ හැදුවාම නමි ටිකක් ඉතුරැවෙයි. එතකොට තමයි බලන්ඩ වෙන්නෙ. අපේ පාරවල් නරක නැ මේවගේ බරනැති කෝචිචි කොහොමත් දුවන්ඩ පුලුවන්.:)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මිලියන 100 විලියනක් කියන්නෙ ලක්ෂ 10 යි ,මිලියන 10 කිවන්නෙ කෝටියයි, රැපියල් කොටි 10 හරිද මන්ද:rolleyes: වරැද්දක් තියෙනවනමි කියන්ඩකෝ:D
    හරි දැන් අපි බලමු අලුත් හොද කෝචිචි පෙටිටියක මිල එකක් මට මතක හැටියට කෝටි 2 නමි පැනල හරියට මතක නැනේ:rolleyes: පෙටිටි තුනෙන් මොනව කරන්න්ද අනික iifa එකේ වැරැද්දක් නැ ,
    වරාය නමි ඉතින් බයවෙන්ඩ දෙයක් තව අවුරැදු ගැනකින් ලෝකේ සාර්ථකම වරායක් හිතල බලපන් ඔත පහු කරගෙන කො‍ළඔට නැවි කියක් එනවද පහසුකමි හැදුව ගමන් ඒක හරි :yes:
    ඇත්තටම මේක දැමිමෙ ආණ්ඩුවෙ දෙයක් පෙන්න්ඩ නෙමි අපේ දුමිරිය සේවකයන්ගෙ දක්ෂකම පෙන්න්ඩ :)

    ඔතන තමා අපේ රටට වැරදුන තැන. හැමෝම ගණන් හදන්නෙ වෙන කොහේ හරි තියෙන දෙයක් ගෙන්නවන්න මිසක් අපේ දෙයක් හදාගන්න නෙමෙයි නෙ. මේ දුම්රිය හදපු ලස්සන බලපාන පොඩ්ඩකට.මේ තියෙන සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් කරපු දෙයක්නේ. පොඩ්ඩක් හිතපන් තව යම් කිසි ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් යෙදෙව්වා නම් මුන්ට බැරිද ජපානෙ තියෙන shinkansen එකක් උනත් හදන්න.

    අපේ සරසවි වලින් ඉංජිනේරුවෝ කීදෙනෙක් වසරකට එලියට එනවද? අධ්‍යාපන ක්‍රමයේ ඉඳලම මේ රට හදන්න ඕන. එහෙම නැතුව ඒක තැනක වරායක් හදනවා තව තැනක ගුවන්තොටුපලක් හදනවා. මේවා නරකයි කියන්නෙ නෑ. මං මේ කියන්නෙ කොයි ආණ්ඩුව ආවත් කරන්නේ ඔච්චරයි. ගහක මුලට වතුර දාන්නෙ නැතුව ඒ ගහේ ගෙඩි එන්නෙ නෑනෙ. අන්න ඒ වගේ තමයි අපේ රටෙත්. අපි කරන්නේ හැමදාම ගහ වටේට බල්බ් වැල් දානව වගේ වැඩක්.බල්බ් දැම්මට ගහේ ගෙඩි එන්නෙ නෑනෙ.පිට ඔපේ විතරයි
     
    Driver

    Banned
    Sep 28, 2011
    84
    15
    0
    Yard eke Thibba Aluthma Aluth Train Ekak...
    Full AC
    Internet Facility thiyanawalu... hebai Apita Yanna nam Berilu... Tourist Lata ne...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Yard eke Thibba Aluthma Aluth Train Ekak...
    Full AC
    Internet Facility thiyanawalu... hebai Apita Yanna nam Berilu... Tourist Lata ne...

    මොන වර්ගෙ එකක්ද? පෙටිටි ටික විතරද? නැත්තන් පවර් සෙටි එකක්ද?:D
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    munta micro ekata podi chance eka dennath tibba kiyala thama mata hitenne...

    one tharam salli nasthi karana eke