දුමිරිය මැදිරිවලට පොඩි වෙනසක්- අපේම වැඩක&#3530

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    picture.php

    :lol::lol::lol::lol: දැන් මම කියුවට මේ පෙටිටි මහින්ද හැදුව කියල අනේ නැ. ල.දු.දේ වැඩ කරන මිනිස්සු හදල තියෙන්නෙ එයාලගෙම යෝජනාවකට එයලෙගෙම මහන්සියෙන්. අනේ මන් දන්නෙ නැ මේ කටිටිය හිතන විදිහ.මේ කෝචිචි පෙටිටියක් දැමිමාමත් මහින්දව අල්ල ගන්නව :lol::lol::lol:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    micro කට්ටිය ලංකාවෙ හදන්න පුළුවන් train එකක් design කරල තිබ්බ
    එක මොකක් හරි නිසා යට ගියා :dull:

    20110203-1.jpg


    20110203-2.jpg


    20110203-3.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    micro කට්ටිය ලංකාවෙ හදන්න පුළුවන් train එකක් design කරල තිබ්බ
    එක මොකක් හරි නිසා යට ගියා :dull:

    20110203-1.jpg


    20110203-2.jpg


    20110203-3.jpg

    :yes::yes::yes::yes: මම හිතන්නෙ පලවෙනි එක සල්ලි නැති එක. දෙවෙනි එක තියෙන්නෙ පෙටිටි දෙකයි අනිත් දෙකම එන්ජින් ඒකත් හේතුවක් වෙන්ඩ ඇති.මම නමි හරියටම දන්නෙ නැ.ඔක පත්වෙචිච කිසිම ආණ්ඩුවකින් එජාප/සන්ධාන ගත්තෙ නැත්තෙ එක හින්ද වෙන්ඩ ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කවුරැත් දන්නවනේ අ‍පිට තියෙන හොදම එන්ජින් කාන්ඩෙ M 9 හැබැයි එචිචර හොද සේවාවක් නැමි ගන්ඩ බැරි උනා ඔන්න දැන් ආයෙත් මේ කාන්ඩෙ අතඇරල තිබිබ තවත් එන්ජින් එකක් M 9 - 866
    හදන්ඩලු හදන්නෙ :D වාඩ පටන් අරන් කියලයි ආරන්චිය
    38612_147746945236388_100000032501296_446730_3861216_n.jpg

    හදල ගත්තාම මේ වගේ පාරේ දුවයි :yes:
    ZQ1Z4747aws.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    :yes::yes::yes::yes: මම හිතන්නෙ පලවෙනි එක සල්ලි නැති එක. දෙවෙනි එක තියෙන්නෙ පෙටිටි දෙකයි අනිත් දෙකම එන්ජින් ඒකත් හේතුවක් වෙන්ඩ ඇති.මම නමි හරියටම දන්නෙ නැ.ඔක පත්වෙචිච කිසිම ආණ්ඩුවකින් එජාප/සන්ධාන ගත්තෙ නැත්තෙ එක හින්ද වෙන්ඩ ඇති.

    මොනවා උනත් ලංකාවෙ දේ අගය කරන්න තාමත් අපේ ගොඩ දෙනෙක්ට බැරි වෙලා තියනවා :(
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගොඩක් වටිනවා මේ වැඩේ නම්, අවුරුදු 30ක් විතර පැවති යුද්ධයෙන් පස්සෙ, මේ විදියට තමයි නැගිටින්න ඕනා, ටික ටික, අපිට එකපාරටම ලොකු දෙවල් වලට අත ගහන්න බැහැනේ, අපිට තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනා,

    hodai eth owa maha boru wada ban.owa kohoma haduwath tika kalayai.anika dan peeli paninawa hamathissema.oita wada hoda nadda oya nasthy karana salli walin dan thiyena rail system eka wenas karana eka.menna me wage

    TCL.JPG

    අපිත් ආසයි පරන කොච්චි නැතුව අර අළුත් කොච්චි දානවනම්, ඒ උනාට අපිට එවට කෝ සල්ලි, අළුත් දානනම් සම්පුර්ණයෙන්ම දුම්රිය මාර්ග පද්ධතිය වෙනස් කරන්න වෙනවා, ලොකු වියදමක්, අපිට දරාගන්න අමාරුවෙයි ඒ වියදම, මොකද දැනටමත් අපි ලොකෙට සෑහෙන ප්‍රමාණයක් නයයිනේ, අපිට අපේ රට හදන්න නය ගන්න වෙනවා, එත් නය උනත් ඔනෑවට වැඩිය ගන්න නරකයිනේ, දැනටමත් සැහෙන ප්‍රමාණයක් අපි අරගෙන තියෙනවනේ. ඒක නිසා මෙහෙම කරන එක හොදයි, අපි බලමු තව ටික කාලෙකින් උත්සහ කරලා අළුත් දුම්රිය පද්ධතියක් ලංකාවේ ස්ථාපිත කරන්න. :):):):)
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    hodai eth owa maha boru wada ban.owa kohoma haduwath tika kalayai.anika dan peeli paninawa hamathissema.oita wada hoda nadda oya nasthy karana salli walin dan thiyena rail system eka wenas karana eka.menna me wage

    me wage dumriya thiyanawanam kochchara hondada. eth current eka ko machang.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    දැන් පාරවල් ටික හදාගෙනෙ යනව වගේ ඔකටත් අත ගහයි ඉක්මනට.:yes::yes:
     

    Driver

    Banned
    Sep 28, 2011
    84
    15
    0
    Driver උනාට ආනේ එපෝ.ඔය කාර් එළවනව වගේ නෙමෙි. :rolleyes::D

    Maara Vidihata Lehesi Train Drive Karana eka....
    mama Strike Dawasak Driver ge Room Eke Giya. Power Set wala..
    Car Elawanawa Wage newei.. Train Hoy Hoy Kiwwath Yanawa....:growl::growl: