දුමි අයියා නැතුව බැ මලු

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    අහිංසක පිල්ලයාන් රකින්නත් චන්දෙ දීපු දේශප්‍රේමී හැටනම ලක්ෂය 💣

    අපි හිතුවේ චන්දෙ දුන්නේ,

    🔴පාස්කු මිනිමරුවන් අල්ලන්න
    🔴මහබැංකු හොරුන් අල්ලන්න
    🔴මද්‍රාසා පාසල් තහනම් කරන්න
    🔴බුරුකාව තහනම් කරන්න
    🔴විල්පත්තුව කැපුවට බදුර්දීන් එල්ලන්න
    🔴හිස්බුල්ලාගේ ශරියා කැම්පස් එක පවරගන්න

    වගේ ප්‍රශ්න වලට කියලා 😹😂🖕



    ඊයා ඕයි. වලක් කපන් වැලලියල්ලා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    @erozan @2osama මෙන්න මේවා තමා ඇත්තටම අපි රටක් විදියට කතා කරල විසදන්න ඕනේ දේවල්. ඉක්මනින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න ඕනේ. යූන්පී පොන්න ආන්ඩු වලින් කරපු තුප්පහි වැඩ මෙව්වා .
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දුමී අයියව අධිකරණයෙන් හිරේ දැම්මනම් එච්චරයි ....එලියට ගන්න ඕනේ නෑ ....අධිකරණය ස්වාදීනයි........ පු$ දෙන්න එපා.....

    දැන් ටෝයියෝ , ජෙප්පෝ , සජබයියෝ, ස්වාධීන වගේ ටෝයියෝ,,, පාටනරි පු# දෙන්න එන්නත් එපා..... ගොන්ජා ගේ හඬපට අලෝනවා....මතකනේ ගොන්ජා අධිකරනෙට backside කරන්න ගියා ..... 🤭 ........මතකනේ පාටලී CCTV මැකුව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    දුමී අයියව අධිකරණයෙන් හිරේ දැම්මනම් එච්චරයි ....එලියට ගන්න ඕනේ නෑ ....අධිකරණය ස්වාදීනයි........ පු$ දෙන්න එපා.....

    දැන් ටෝයියෝ , ජෙප්පෝ , සජබයියෝ, ස්වාධීන වගේ ටෝයියෝ,,, පාටනරි පු# දෙන්න එන්නත් එපා..... ගොන්ජා ගේ හඬපට අලෝනවා....මතකනේ ගොන්ජා අධිකරනෙට backside කරන්න ගියා ..... 🤭 ........මතකනේ පාටලී CCTV මැකුව
    බලන්න පාඨලීවත් සතියකට වගේ රිමාන්ඩ් කරලා එලියට ගත්‍ත හැටි නේද මේවා තමා ඇත්තටම වෙන්න ඕනේ දේවල්
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බලන්න පාඨලීවත් සතියකට වගේ රිමාන්ඩ් කරලා එලියට ගත්‍ත හැටි නේද මේවා තමා ඇත්තටම වෙන්න ඕනේ දේවල්


    ඒත් අධිකරණය ස්වාධීනයි... තව මුකුත් ප්‍රශ්න තියනවද ? මුල comment එකෙන් ඔක්කොම් ප්‍රශ්න address කරල නේද තියෙන්නේ 🤭
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැසිල් තුමාගෙ සංවිධාන ශක්තිය හන්දා තමයි පොහොට්ටුව දිනුවෙ , ලක්ෂ 69 තියා ලක්ෂ 80 චන්ද තිබුනත් දිනන්න බෑ බැසිල් මහත්තයගෙ නායකත්වය නැතිව. ඒ හන්දා එතුමට ඉක්මනට ඇමතිකම දෙන්න ඕන.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yes not only Duminda but also all the inmates should be free as we do not have space to keeep them in prisons. Riots were result of that. GR-MR- Wimal-Gpila and all are waiting for release.
    There is no need to have courts , if govt cant keep remand and convicted prisoners safe. Why are we increasing judges in Supreme Court and Court of Appeal,....