දුමීන්ද වෙත ඔබේ සමරු සටහන තබන්න.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දුමීන්ද වෙත ඔබේ සමරු සටහන තබන්න.

    දුමීන්ද සිල්වා මහතා වෙත ඔබේ සමරු සටහන මෙතන තබන්න.......

    ඔන්න මම මුලින්ම තියනව~~~~~~~~~~

    දුමින්ද මහතානේනි ඔබට දීර්ඝායුෂ ලැබී අපේ වලතර මහේෂ් නොහොත් අනාත කුකුලා මෙන් බොඩි බිල්ඩින් කර තව තවත් අත් දෙක පුම්බා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
    :(
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඔබගේ ව්‍යාපාර තුලින් අපේ දහස් ගණන් තරුණයෝ සිහින පාට පාට ලෝකවල ජිවත් උනා
    ඔවුන් පුදුම fun ෆීල් එකක් ගත්තා
    එතුලින් ඔවුන්ගේ දෙමාපියන අපරිමිත (සතුටු / දුක්) කදුළු හෙලුවා
    ඉතින් ඒකරා ගත්තාවූ අසිමිමිත කුසල කර්මයෙන් තව තවත් වැඩක් කිරීමට අප ඇස ඉදිරිපිටම ලැබීමට භාග්‍ය ලැබේව
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඔබ කල සමාජ සත්කාරයට අපට හරි හෑටි කෘතගුන දක්වන්නට කලින් ඔබ අප අතරින් වෙන් උනා......:( එම නිසා ඔබ තුමා යන අපායක ටික කාලයක් ඉද නෑවතත් අප අතරම සුනකයෙක් වී හෝ ඉපදේවායි ප්‍රාර්තනා කරනවා:cool:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕකව මේ පැත්ත පලාතෙවත් එවන්න එපා.. ඕකා කුඩු පොවලා අපේ යමපල්ලෝ ටිකත් නරක් කරයි.. අපායකටවත් වද්ද ගන්න වටින්නෙ නැති එකෙක් තම්යි ඕකා.. ඕකා උඹලම තියාගනින්
    - මීට,
    අපායේ අධිපති,
    යම රජු

     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දුමින්ද ඔයා මෙහෙම මැරිලා බෑ,
    කතා කරන්න බැරුව, ඇවිදින්න බැරුව හරි තව කාලයක් ඉන්න,
    එතකොට ඔයා කියපු කරපු දේවල් ගැන ඔයාට මතක් කරකර ඉන්න පුළුවන්..................
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    සතෙක් වගේ ජීවත් උනත් මිනිහෙක් මැරෙද්දි සතුටු වෙන එක වැරදියි
    උන් තිරිසන් වැඩ කළ බව ඇත්ත ඒත් ඇයි ඒ අය හින්ද අපි තිරිසනුන් වෙන්නෙ ??
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සතෙක් වගේ ජීවත් උනත් මිනිහෙක් මැරෙද්දි සතුටු වෙන එක වැරදියි
    උන් තිරිසන් වැඩ කළ බව ඇත්ත ඒත් ඇයි ඒ අය හින්ද අපි තිරිසනුන් වෙන්නෙ ??

    දැන් මෙතන කව්රු හරි මැරෙන්න ප්‍රර්ථනා කරලා තියෙනවද ?:no::no:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දුමින්ද ඔයා මෙහෙම මැරිලා බෑ,
    කතා කරන්න බැරුව, ඇවිදින්න බැරුව හරි තව කාලයක් ඉන්න,
    එතකොට ඔයා කියපු කරපු දේවල් ගැන ඔයාට මතක් කරකර ඉන්න පුළුවන්..................

    :yes::yes::yes::yes::yes::yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    apayedi heki taram ikmanin bharatha laxman wa meet wenna lebewa kiyala prarthana karami.