දුමී සර්ව අපිට ඕන නැත්නම් චමු තව සැර වෙයි ද?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හිරු මේ දවස්වල හරිම සැරයි නේද බොල? ඉස්සර මෙහෙම නෑ.. යන්නෙත් අමුතුම පාරක.. :yes:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,126
    1
    11,133
    113
    Eka Parak ehema gihin License eka cancel karagattane..ita passe thama dumi sir me pattata awith license eka gatte .
     
    • Wow
    Reactions: Ravana21

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අැක්ටිං ඵකක් නෙමෙයිද ඒ කියන්නෙ..ටොයි ජෙප්පො කිව්වෙ අැක්ටිං ඵකක් කියලා..:D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,980
    167,805
    113
    එකමත් එක රටක
    ඕවා නාට්ටි බන් :lol:
    වැඩිය හිතට ගන්න එපා..
    චමුදිතගේ හැටි කොහොමත් ඔහොම තමයි කියලා පෙන්නන නාට්ටි.
     
    • Wow
    Reactions: Ravana21

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අජිත් රෝහනට චමුවා සැර උනා වැඩි කිව්වම, ඌ කිව්වනේ ඒක උගේ හැටි කියලා.
    සීන් එකෙන් පස්සේ මුගේ සැර හිතලම වැඩි කරලා
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඇයි බන් උන්ගේ channel ගැන උබල ඔච්චර වද වෙන්නේ ? උන්ට ඕනේ " හිරු දැන් එහෙම නෑ බන් " කියන එක කියල උබල වගේ පොද්දෝන්ගේ කටින් චුට්ටක් කියවන්න..
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අජිත් රෝහනට චමුවා සැර උනා වැඩි කිව්වම, ඌ කිව්වනේ ඒක උගේ හැටි කියලා.
    සීන් එකෙන් පස්සේ මුගේ සැර හිතලම වැඩි කරලා
    tnl එකේ ඉන්නකොට මෙයා ඔහොම නෑනේ ? ඒ වුනාට චමුදිත දැන් කියන්නේ ඇත්ත.. හොද මාධ්යවේදියෙක් ( දැනට ):rolleyes:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැක්කා නේද ravana21 ජෙබ්බගේ අනාවැකි... කියූ දෙයක් ලේසියෙන් වරදින්නේ නැත... :yes: :yes: :yes:

    205704243_2771667703053727_8078220757551629794_n.jpg