දුමෙන් වැසීගිය කැබ් රථය...

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ai oka wenne ?

    අපේ එකා නම් කිව්වේ හුගක් වෙලාවට එන්ජිමේ එක පාරට රින්ග්ස් වලින් උඩට තෙල් එන්න ගන්නවා..ඊට පස්සෙ ඩීසල් නැතුව තෙල් වලින් පත්තු වෙනවා.. සමහර ඒවායෙ ටර්බෝ එකෙන් තෙල් ආවමත්වෙනවා කියලා.. මෙහෙමයි තියෙන්නේ

    Diesel engine runaway occurs when a diesel engine ingests a hydrocarbon vapor, or flammable vapor, through the air intake system and uses it as an external fuel source. As the engine begins to run off these vapors, the governor will release less diesel fuel until, eventually, the vapors become its only fuel source
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අච්චර දුමක් අස්සෙන් යනවනේ වාහනේ ඉස්සර කරගෙන අපේ උන්. යකෝ එහා පැත්තෙන් එන එක පේන්නෙත් නැතුව ගිහින් වැදුනම තමා ආතල් එක.
    සිංහල එවුන් නෙ කැරි ගොන්නු නෙ බන්