:(
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. May 3, 2017 #24 විස්තර නැති උනාට ජර්මන් කාරයෝ ජපන්නු අල්ලාගත් යටත් උනු අහිංසක සිරකරුවන්ගෙන් කොච්චර පරීක්ෂණ කරලා තියද ... thanks සෝමේ ලිපියට ... +25
විස්තර නැති උනාට ජර්මන් කාරයෝ ජපන්නු අල්ලාගත් යටත් උනු අහිංසක සිරකරුවන්ගෙන් කොච්චර පරීක්ෂණ කරලා තියද ... thanks සෝමේ ලිපියට ... +25
Ithika mithika Well-known member Feb 1, 2017 8,992 2,873 113 May 4, 2017 #26 එදා සිදුවූයේද, අදත් සිදුවෙමින් පවතින්නේද මේ කෘර සත්ව හිංසාවමය.. දියුනු යයි කියාගන්නා මිනිස් සතා, තිරිසන් යයි හැදින්වෙන සත්ව කොට්ඨාසය තම පර්යේෂණ හා අත්හදා බැලීම් වලට යොදා ගැනීම කෙදිනක හෝ නවතා දමනු යැයි සිතිය හැකිද? Tfs!
එදා සිදුවූයේද, අදත් සිදුවෙමින් පවතින්නේද මේ කෘර සත්ව හිංසාවමය.. දියුනු යයි කියාගන්නා මිනිස් සතා, තිරිසන් යයි හැදින්වෙන සත්ව කොට්ඨාසය තම පර්යේෂණ හා අත්හදා බැලීම් වලට යොදා ගැනීම කෙදිනක හෝ නවතා දමනු යැයි සිතිය හැකිද? Tfs!