හෙළයෙක්;17224947 said:උත්තරය නන් ඔව්. එහෙම බොසාල ඉන්නව නන් තමා. එහෙම හොරුත් ඉන්නව. ඔය දෙගොල්ලොම වෙනස් වෙනන් කැමැති නැති උනොත් මොකද වෙන්නෙ. උන්ව මකවල හදන්න වෙයිනෙ.
එහෙම බෝසාලා ඩ වැඩිපුර ඉන්නේ ????? මන් නම් හිතන්නේ නැහැ
මකලා හදන්න වුවමනාවක් නැහැ. නීති ගේනවා ඒවාට



කොටින්ම් කියනවනං මන් චන්දෙ දාන්නෙත් නැහැ! 


