Pick me uber වගෙ එ්ව මම පාවිච්චි කරන්නෙ නෑ. එ්ව තියෙන කෙනෙක් කියන්නකො කොලඹ නුගේගොඩ වගේ ඉදන් high way through මාතර කඹුරුපිටිය ටවුන් එකට ගෑස් කුකර් එකක් පොඩි ගෑස් සිලින්ඩරයක් වගෙ බඩු ටිකක් ගෙනියන්න රයිඩ් එකක් දාගන්න කීයක් වගෙ යයි ද කියල?
පික් මී ඌබර් වගේ නැතුව නිකම් උනත් කමක් නෑ කීයක් වගේ යය් ද?
පික් මී ඌබර් වගේ නැතුව නිකම් උනත් කමක් නෑ කීයක් වගේ යය් ද?