දුරකට බඩු ටිකක් ගෙනියන්න ඕන

ndod1

Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Pick me uber වගෙ එ්ව මම පාවිච්චි කරන්නෙ නෑ. එ්ව තියෙන කෙනෙක් කියන්නකො කොලඹ නුගේගොඩ වගේ ඉදන් high way through මාතර කඹුරුපිටිය ටවුන් එකට ගෑස් කුකර් එකක් පොඩි ගෑස් සිලින්ඩරයක් වගෙ බඩු ටිකක් ගෙනියන්න රයිඩ් එකක් දාගන්න කීයක් වගෙ යයි ද කියල?
    පික්‌ මී ඌබර් වගේ නැතුව නිකම් උනත් කමක් නෑ කීයක් වගේ යය් ද?
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Pick me uber වගෙ එ්ව මම පාවිච්චි කරන්නෙ නෑ. එ්ව තියෙන කෙනෙක් කියන්නකො කොලඹ නුගේගොඩ වගේ ඉදන් high way through මාතර කඹුරුපිටිය ටවුන් එකට ගෑස් කුකර් එකක් පොඩි ගෑස් සිලින්ඩරයක් වගෙ බඩු ටිකක් ගෙනියන්න රයිඩ් එකක් දාගන්න කීයක් වගෙ යයි ද කියල?
    පික්‌ මී ඌබර් වගේ නැතුව නිකම් උනත් කමක් නෑ කීයක් වගේ යය් ද?
    54.jpg

    මගේ නං ඇප් එකේ පෙන්නන්නේ මෙහෙම.

    කුරියර් කියලා සිලෙක්ට් කරාට ඒ ඔප්ෂන් එක දුර වැඩි නිසා වෙන්න ඇති ගන්න බැහැ.

    ඉතින් මේ වගේ සමානය වාහනයක් බුක් කරලා එයාලගෙන් අහලා බලන්න වෙන්නේ , ඔය ලග තියෙන භාණ්ඩ ගැන කියලා කීයක් යනවද ගෙනියන්න කියලා. මට ආපු ගණන් ටික මම දැම්ම ස්ක්‍රීන් ෂොට් එකක.

    අපේ වාහනත් යනවා.
     
    • Like
    Reactions: ndod1

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,065
    113
    34
    Kalutara
    මාතර යන හයිවේ බස් ලොකු එව්වා නේද? එව්වයේ තියේනෙ යට ලොකු ඩිකියක්. ඒකට දාන්න කතා කරගනින් කෝල් කරලා කලින් දවසෙ. එතකොට ඉඩ තියාගෙන ඉඳියි. පික්මී එකේ ස්ටෑන්ඩ් එකට ගෙනිහිල්ලා පැටෙව්වා, මාතරින් බැහැලා තව පික්මි එකක පැටෙව්ව..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    maharagama bus stand ekata palaya, bus driverta kiyal hari wediyen dunnahama aran yanawa ban oka,
    uba pickme wage danawanam, a salli walata matharin aluth ගෑස් කුකර් එකක් පොඩි ගෑස් සිලින්ඩරයක් ganna puluwan
     
    • Like
    Reactions: ndod1

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    මාකුඹුරෙන් හයිවේ බස් එකේ නැගපන්. බස් එක පිටිපස්සෙ ඔය බඩු ටික දාගන්න පුලුවන්.
    මාතරින් Pickme එකක් දාපන්.
     
    • Like
    Reactions: ndod1

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Pick me uber වගෙ එ්ව මම පාවිච්චි කරන්නෙ නෑ. එ්ව තියෙන කෙනෙක් කියන්නකො කොලඹ නුගේගොඩ වගේ ඉදන් high way through මාතර කඹුරුපිටිය ටවුන් එකට ගෑස් කුකර් එකක් පොඩි ගෑස් සිලින්ඩරයක් වගෙ බඩු ටිකක් ගෙනියන්න රයිඩ් එකක් දාගන්න කීයක් වගෙ යයි ද කියල?
    පික්‌ මී ඌබර් වගේ නැතුව නිකම් උනත් කමක් නෑ කීයක් වගේ යය් ද?
    සිල්න්දරේ පෙට්ටියක දාගනින් කෙලින් අතට තියපන්
    කුකර් එකත් පෙට්ටියක දාපන්

    හැබැයි සිලින්ඩර් එක හිස් එකක්නම් තමයි හොඳ

    බස් එකේ අවුලක් ගියොත් ඔක්කොම ඉවරයි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    දෙයියන්දරින් කම්බුරුපිටියෙන් , කොට්ටාවට එන යන හයිවේ බස් තියෙනවා , ඒ බස් එකක් කතාකරගනින් මචන් , සාමාන්යෙන් බස් ගාස්තුව ට සමාන ගානක් උන් ගන්නවා

    ps - පස්සේ මතක් උනේ ලංකාවෙන් දකුණු රටට බඩු යවන්න හදන්නේ කියලා , බෝඩරේදී කස්ටම් එකෙන් බදු ගහන්න පුළුවන් ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දෙයියන්දරින් කම්බුරුපිටියෙන් , කොට්ටාවට එන යන හයිවේ බස් තියෙනවා , ඒ බස් එකක් කතාකරගනින් මචන් , සාමාන්යෙන් බස් ගාස්තුව ට සමාන ගානක් උන් ගන්නවා

    ps - පස්සේ මතක් උනේ ලංකාවෙන් දකුණු රටට බඩු යවන්න හදන්නේ කියලා , බෝඩරේදී කස්ටම් එකෙන් බදු ගහන්න පුළුවන් ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න
    දෙයියන්දරින් කඹුරුපිටියෙන් කොටුවටම යන බස් තියනවා
    මේක හයිලෙවල් එකේ යන්නෙ, නුගේගොඩින් කොටුවට යද්දි උදේ 9 වගේ, කොටුවට යද්දිම දාගන්න පුලුවන් වෙයි. ආපහු යන්නෙ නං මොන පාරෙන්ද දන්නෑ
    මගේ ලඟ උදේ කොටුවටම යන දෙයියන්දර බස් එකේ නම්බර් එක මගේ ලඟ තිබ්බා වගේ මතකයි, @ndod1 PM එකක් දාල තියන්න මං නම්බරේ හොයලා දාන්නං
     
    • Like
    Reactions: hi.dushan