දුරකතනයෙන් නොමිළේ ටී වී බලන්න

දුරකතනයෙන් නොමිළේ ටී වී බලන්න

ඔබේ ගිනුමේ මුදල් ශතයක්වත් වැය නොවේ.
පොඩි හෝඩුවාවක් දෙන්නයි හදන්නෙ.ඔබේ ජංගම දුරකතනයෙන් නොමිළේ අමතර වෑයමකින් තොරව රූපවාහිනී නරඹන්න කැමතිද?.එසේනම් මෙන්න මෙහෙම කරලා බලන්න.දුරකතන මාදිළිය model හා සැකසුම් settingsමෙහිදී අදාල විය හැකියි.දැනට පැහැදිලිවම අත්දැකීම් ඇත්තේ මො*** හී පමණක් වුවත් වෙනත් සමබන්‍ධතා ඔබටම පරික්‍ෂා කර බැලිය හැකියි(විවේකය ඇති කෙනෙකුට විවිධ දුරකතන මාදිළි-සම්බන්ධතා ඔස්සේ යමින් මෙය අත්හදා බලා වැඩි විස්තරයක් පළකල හැකියි)කෙසේ වුවද GPRS & settings සහිත දුරකතනයක් තිබීම අනිවාර්යයයි.
සාමාන්‍ය විදියටම rtsp://192.168.97.49/Chanel.sdp කියන link එක ඔබේ දුරකතනයේ web browser එකේ ටයිප් කරන්න.ඉන්පසු ඔබේ video player එක තොරා දෙන්න.මතක තබා ගන්න මෙහි Chanel කියන තැන අවශ්‍ය රූපවාහිනී නාළිකාවේ නම යොදන්න.
( අද ගමනක් යද්දී රූපවාහිනියේ යන වැදගත් යමක් නරඹන්නේ කෙසේදැයි විමසුමට මගේ තාක්ෂනික මිතුරාගෙන් ලැබුන හෝඩුවාවකින් මුල් වරට අදයි මෙය අත්හදා බැලුවේ.ඉදිරියට යාම ඔබේ අත්දැකීම් හා නිපුනතාවය මත රඳා පවතී)
(මේ ගැන මීට පෙර දැනුවත් නම් හෝ පළවී ඇත්නම් සමාවෙන්න-එමෙන්ම ඉදිරියේදී මේ පහසුකම අවහිර කිරීමට හෝ මුදල් අය වීමකට ඉඩ ඇති බැවින් ඔබේ ගිනුම ගැන කල්පනාකාරී වීම ඔබ සතුය)
 
Last edited:
Oct 17, 2008
1,128
60
0
41
Kandy - Colombo
ඔබේ ගිනුමේ මුදල් ශතයක්වත් වැය නොවේ.
පොඩි හෝඩුවාවක් දෙන්නයි හදන්නෙ.ඔබේ ජංගම දුරකතනයෙන් නොමිළේ අමතර වෑයමකින් තොරව රූපවාහිනී නරඹන්න කැමතිද?.එසේනම් මෙන්න මෙහෙම කරලා බලන්න.දුරකතන මාදිළිය model හා සැකසුම් settingsමෙහිදී අදාල විය හැකියි.දැනට පැහැදිලිවම අත්දැකීම් ඇත්තේ මොබිටෙල් හී පමණක් වුවත් වෙනත් සමබන්‍ධතා ඔබටම පරික්‍ෂා කර බැලිය හැකියි(විවේකය ඇති කෙනෙකුට විවිධ දුරකතන මාදිළි-සම්බන්ධතා ඔස්සේ යමින් මෙය අත්හදා බලා වැඩි විස්තරයක් පළකල හැකියි)කෙසේ වුවද GPRS & settings සහිත දුරකතනයක් තිබීම අනිවාර්යයයි.
සාමාන්‍ය විදියටම rtsp://192.168.97.49/Chanel.sdp කියන link එක ඔබේ දුරකතනයේ web browser එකේ ටයිප් කරන්න.ඉන්පසු ඔබේ video player එක තොරා දෙන්න.මතක තබා ගන්න මෙහි Chanel කියන තැන අවශ්‍ය රූපවාහිනී නාළිකාවේ නම යොදන්න.
( අද ගමනක් යද්දී රූපවාහිනියේ යන වැදගත් යමක් නරඹන්නේ කෙසේදැයි විමසුමට මගේ තාක්ෂනික මිතුරාගෙන් ලැබුන හෝඩුවාවකින් මුල් වරට අදයි මෙය අත්හදා බැලුවේ.ඉදිරියට යාම ඔබේ අත්දැකීම් හා නිපුනතාවය මත රඳා පවතී)
(මේ ගැන මීට පෙර දැනුවත් නම් හෝ පළවී ඇත්නම් සමාවෙන්න-එමෙන්ම ඉදිරියේදී මේ පහසුකම අවහිර කිරීමට හෝ මුදල් අය වීමකට ඉඩ ඇති බැවින් ඔබේ ගිනුම ගැන කල්පනාකාරී වීම ඔබ සතුය)

අක්කිය වැඩ කරන්නෙ මාධ්‍ය ආයනයකද අක්කියො_ඒ කියන්නෙ පත්තරේක වගේ
නැත්තං ඔය කතා කරන සාමාන්‍ය විලාශය ද :baffled:
මොනව උනත් ඔය පුරුදු කරන්නෙ හොරකමකට තමයි.:no:
ඔකට අක්කිව හිරේ යවන්න පුලුවන්.:)
 
අක්කිය වැඩ කරන්නෙ මාධ්‍ය ආයනයකද අක්කියො_ඒ කියන්නෙ පත්තරේක වගේ
නැත්තං ඔය කතා කරන සාමාන්‍ය විලාශය ද :baffled:
මොනව උනත් ඔය පුරුදු කරන්නෙ හොරකමකට තමයි.:no:
ඔකට අක්කිව හිරේ යවන්න පුලුවන්.:)
මුල් ගැටළුවලට නං උත්තර දෙන්න අමාරුයි:D.මේක තාක්ෂනය ඔස්සේ ලැබුන පහසුකමක්.රූපවාහිනී නරඹන්න ලංකාවේ මුදල් ගෙවන්න ඕන නෑනෙ කොහොමත්.දුරකතන සමාගම් තම ජාලයේ (හිඩැසක් නම්)හිඩැස් අවුරාළීම හෝ නිරාවරනය කිරීම වෙනම දෙයක්.තමන් මිළ දී ගත් දුරකතනය හරහා නොමිළේ යමක් ලැබෙනවා නම්,(ඉඩ දී තිබෙනවා නම්) එය වරදක් වෙන්නෙ කොහොමද?අප කිසිවෙක් එබඳු දෙයකින් වැළකී සිටිය යුතුය යන ගිවිසුමකින් බැඳී නැත.
 
හා අක්කි :D
 
sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    text karana widiya nam niyamai

    illannako janadhipathi waranayata

    SF tai MR tai wada hodata kata karanna puluwan mata SURE

    meka man try karala balannam
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    this is pure BS. the moment you enter that realmedia stream in to your media player and view it you will get charged for the amount of bytes downloaded as this uses your GPRS connection to go online.