..::දුරකතනයෙන් සිංහල කියවමු..::..wow!

ak1ak1ak1

Active member
  • May 24, 2008
    864
    95
    28
    ..::දුරකතනයෙන් සිංහල කියවමු..::..wow!

    ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි Mobile Phone එකෙන් සිංහල කියවන්න බැරිකම... මේක ඉස්සරනම් වැඩි දෙනෙක්ට ප්‍රශ්නයක් උනේ නෑ... මේ ප්‍රශ්නෙ ටික ටික උත්ගත උනේ කස්ටිය Facebook එකේ සිංහලෙන් status සහ තව එක එක content share කරන්න පටන් ගත්තමයි... මොකද අවාසනාවකට වර්ථමානයේ අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගෙන් සැලකිය යුතු බහුතරයක් Facebook පමණක් භාවිතා කරන අයනේ.. එහෙම හරි අපේ රටේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්‍රතිශතය වැඩි වෙනව කියල අපි සතුටු වෙමුකො.. :)

    සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරල fb එකට ආවම පේන විදිය.. මෙලෝ රහක් නෑ නේ..?? :)


    මේ කොටු ටික සිංහල අකුරු බවට පරිවර්ථනය කරගන්න අපිට කරන්න තියෙන්නෙ සුලු දෙයක්... මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..


    එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..

    මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්.. :)



    commentz plz!!!!!!!!!
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    if u have nokia(dnt knw exact models,afaik n70..etc) or SE(A2 platform or above) u can add unicode fonts
     

    ak1ak1ak1

    Active member
  • May 24, 2008
    864
    95
    28
    opz sry bro never used nokia,i only know how to do it in SE :rolleyes:
    may some one or googling may help u
    search for add fonts on nokia and add malithiweb ;)
    .

    thankz 4 da in4 bro....

    :no::no:But it doesn't work in nokia phones. coz there z some rendering prob..
    this z d wy to surf sinhala webs...:rolleyes::rolleyes::rofl::)