දුරකතන කාචයේ සටහනවුන ඡායාරූප එකතුව...

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    20200726_173904_copy_1032x489.jpg
    20200726_173915_copy_1032x489.jpg
    20200726_173922_copy_1032x489.jpg
    20200726_174033_copy_1032x489.jpg
    20200726_174043_copy_1032x489.jpg


    ආණමඩුව පුත්තලම පාරේ වැවක්
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    20191127_144232_copy_1032x581.jpg
    20191127_144517_copy_1032x1834.jpg
    20191127_144734_copy_1032x1834.jpg
    20191127_144738_copy_1032x1834.jpg
    20191127_144740_copy_1032x1834.jpg


    රාජාංගනයෙන් පොඩ්ඩක් අස්සේ.. විල්පත්තුව කැලේ සීමාවක... උඩම photo එකේ තියෙන්නේ අවර වගාවක්.. ඉදලා හිටලා අලිත් එනවලු බලලා යන්න..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa duppath kiyala penunata wedi hariyak malu mudalalila inne
    godak ayata boats thiyanawa
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    owa duppath kiyala penunata wedi hariyak malu mudalalila inne
    godak ayata boats thiyanawa

    ඔය හරියේ ගොඩක්ම දුප්පත් අය ඉන්නේ.. ඔතන මුහුදට ටිකක් දුරයි. කල්පිටිය කියුවට හැමෝම මාලු මුදලාලිලා නෙමෙයි.. බෝට්ටු තියන අයත් ඉන්නවා උනාට ගොඩක් අය දවසේ රස්සාකාරයෝ. තියන කාලෙට හොදයි.. නැති කාලෙට දස අතේ ණය. මුදලාලිලා කියන්නේ වාඩියක් තියන මාලු බිස්නස් කරන අය. ඒ අය නම් සීමිත පිරිසක් ඉන්නවා. තවත් අය අනුන්ගෙ බෝට්ටු වල රස්සා කරන්නේ. ඩයිවින් කරන අයත් ඉන්නවා. සුරතල් මසුන්, මාලු ටැන්කිවල තියන දේවල් මුහුදු පතුලෙන් ගේනවා. කලපුවෙ ඉස්සන්ට කකුළුවන් ට දැල් එළන එක් තව කෝස් එකක්..