ආණමඩුව පුත්තලම පාරේ වැවක්
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 2, 2020 #1 ආණමඩුව පුත්තලම පාරේ වැවක් Reactions: mr.Z, avjayarathne, sidathsaumya and 11 others
Amal-Bro Well-known member Sep 25, 2020 283 288 63 Oct 2, 2020 #2 මරු බන් Reactions: vindi19 and D_Mad
A aravinda86 Well-known member Mar 25, 2011 511 1,070 93 Oct 2, 2020 #3 ඔක්සිජන් නැතෙයි Reactions: castellain, vindi19 and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 2, 2020 #4 patta neh brooooo Reactions: castellain, Arumbaya De Almeida, NRTG and 3 others
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 2, 2020 #5 රාජාංගනයෙන් පොඩ්ඩක් අස්සේ.. විල්පත්තුව කැලේ සීමාවක... උඩම photo එකේ තියෙන්නේ අවර වගාවක්.. ඉදලා හිටලා අලිත් එනවලු බලලා යන්න.. Reactions: sidathsaumya, castellain, TCB Rox and 4 others
රාජාංගනයෙන් පොඩ්ඩක් අස්සේ.. විල්පත්තුව කැලේ සීමාවක... උඩම photo එකේ තියෙන්නේ අවර වගාවක්.. ඉදලා හිටලා අලිත් එනවලු බලලා යන්න..
PHBhagya Well-known member Feb 26, 2020 25,064 3 118,707 113 Gampaha Oct 2, 2020 #6 Reactions: TCB Rox, Arumbaya De Almeida, vindi19 and 3 others
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Oct 2, 2020 #7 Maru Reactions: The Loard of the Rings, TCB Rox, Arumbaya De Almeida and 5 others
NRTG Well-known member Oct 19, 2019 41,062 198,489 113 Colombo, Sri Lanka Oct 2, 2020 #8 Ela Machoo. Thanks Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 5 others
abhayaratne Well-known member May 19, 2008 653 613 93 Sri Lanaka Oct 2, 2020 #9 Maru Reactions: vindi19
kinkon Well-known member Aug 5, 2007 115,951 2 116,051 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 2, 2020 #10 Bump Reactions: XpressM, Arumbaya De Almeida, vindi19 and 1 other person
Arumbaya De Almeida Well-known member Aug 27, 2020 2,060 10,899 113 Oct 3, 2020 #11 UP BRO........ Reactions: kinkon, UKKU PUTHA, D_Mad and 5 others
K kc_0304 Active member Sep 28, 2014 119 53 28 Oct 3, 2020 #12 vindi19 said: View attachment 95185View attachment 95186View attachment 95187View attachment 95188View attachment 95189 ආණමඩුව පුත්තලම පාරේ වැවක් Click to expand... කොට්ටුකච්චිය වැව Reactions: castellain and vindi19
vindi19 said: View attachment 95185View attachment 95186View attachment 95187View attachment 95188View attachment 95189 ආණමඩුව පුත්තලම පාරේ වැවක් Click to expand... කොට්ටුකච්චිය වැව
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 3, 2020 #13 kc_0304 said: කොට්ටුකච්චිය වැව Click to expand... ඒක තමා මටත් මතක හැටියට... තැන්කූ.... Reactions: kc_0304
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 3, 2020 #14 ara udama thiya 1st photo eke wanguwe nodanna ekek beela giyanam kelinma wawe inna wenne Reactions: vindi19
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 3, 2020 #15 කල්පිටිය නගරය ආසන්න දුප්පත් ගම්මානයක හවසක්.... Reactions: The Kingslayer, PHBhagya and castellain
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Oct 3, 2020 #16 owa duppath kiyala penunata wedi hariyak malu mudalalila inne godak ayata boats thiyanawa
castellain Well-known member Jan 24, 2010 5,703 14,385 113 Oct 3, 2020 #17 Niyamayi machan Reactions: D_Mad, The Kingslayer and NRTG
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Oct 3, 2020 #18 SLK_sri said: owa duppath kiyala penunata wedi hariyak malu mudalalila inne godak ayata boats thiyanawa Click to expand... ඔය හරියේ ගොඩක්ම දුප්පත් අය ඉන්නේ.. ඔතන මුහුදට ටිකක් දුරයි. කල්පිටිය කියුවට හැමෝම මාලු මුදලාලිලා නෙමෙයි.. බෝට්ටු තියන අයත් ඉන්නවා උනාට ගොඩක් අය දවසේ රස්සාකාරයෝ. තියන කාලෙට හොදයි.. නැති කාලෙට දස අතේ ණය. මුදලාලිලා කියන්නේ වාඩියක් තියන මාලු බිස්නස් කරන අය. ඒ අය නම් සීමිත පිරිසක් ඉන්නවා. තවත් අය අනුන්ගෙ බෝට්ටු වල රස්සා කරන්නේ. ඩයිවින් කරන අයත් ඉන්නවා. සුරතල් මසුන්, මාලු ටැන්කිවල තියන දේවල් මුහුදු පතුලෙන් ගේනවා. කලපුවෙ ඉස්සන්ට කකුළුවන් ට දැල් එළන එක් තව කෝස් එකක්.. Reactions: The Kingslayer, NRTG and SLK_sri
SLK_sri said: owa duppath kiyala penunata wedi hariyak malu mudalalila inne godak ayata boats thiyanawa Click to expand... ඔය හරියේ ගොඩක්ම දුප්පත් අය ඉන්නේ.. ඔතන මුහුදට ටිකක් දුරයි. කල්පිටිය කියුවට හැමෝම මාලු මුදලාලිලා නෙමෙයි.. බෝට්ටු තියන අයත් ඉන්නවා උනාට ගොඩක් අය දවසේ රස්සාකාරයෝ. තියන කාලෙට හොදයි.. නැති කාලෙට දස අතේ ණය. මුදලාලිලා කියන්නේ වාඩියක් තියන මාලු බිස්නස් කරන අය. ඒ අය නම් සීමිත පිරිසක් ඉන්නවා. තවත් අය අනුන්ගෙ බෝට්ටු වල රස්සා කරන්නේ. ඩයිවින් කරන අයත් ඉන්නවා. සුරතල් මසුන්, මාලු ටැන්කිවල තියන දේවල් මුහුදු පතුලෙන් ගේනවා. කලපුවෙ ඉස්සන්ට කකුළුවන් ට දැල් එළන එක් තව කෝස් එකක්..
NRTG Well-known member Oct 19, 2019 41,062 198,489 113 Colombo, Sri Lanka Oct 3, 2020 #19 BUMP BRO........... Reactions: UKKU PUTHA, TCB Rox, Arumbaya De Almeida and 3 others
vindi19 Well-known member Mar 26, 2015 1,700 1,789 113 Ja-ela Jul 23, 2022 #20 හලාවත ස්ටේශන් එක සහ අවට Reactions: SLK_sri and avjayarathne