දුරකතන බද්ද....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    28,504
    3,356
    113
    ලුණුවිල.
    මහින්ද ආපු ගමන් දුරකථන බද්ද 25% සිට 15%දක්වා අඩු කලා නේද ?. ඒකෙ වාසිය අපිට නැද්ද ?. තාම ඩේටා ගාස්තුවවත් අඩු වෙලා නැහැ නේද :oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,245
    4,910
    113
    Lakwan
    බොලා ඉන්ටෙර්නෙට් ගිහිං හිටන්ට ෆොටෝ හැදුව නිසා ඩේට වලට ඒ චාන්ස් එක නෑ ලු. ෆෝන් වලට විතර :baffled: