දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නො

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නො

    peepal-leaves-2013.jpg

    374254_278086868903851_100001076206331_800394_66475020_n.jpg


    තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍යය නොවේ කියල කිව්වොත්... ? ? ?

    ඇත්තටම අවශ්‍යය වනුයේ බෝපත්‍ර (Ficus religiosa) කිහිපයක් පමණයි. මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.


    පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.

    1.ඔබගේ දුරකතනයේ ආවරණය ඉවත්කොට බැටරිය එළියට ගන්න.

    2.දැන් බෝපත් කිහිපයක් ගන්න.

    3.එවායේ නාරටි, බැටරියේ පරිපථයට මිනිත්තුවක පමණ කාලයක් සම්බන්ධ කරන්න.

    4.ඉන්පසු බැටරියේ පරිපථ කොටස වියළි රෙදි කැබැල්ලකින් හොඳින් පිසදමන්න.

    5.නැවතත් බැටරිය ජංගම දුරකතනයට සවිකොට ජංගම දුරකතනය on කරන්න.

    6.දැන් ඔබට ප්‍රතිඵලය දැකගත හැක.

     
    Last edited:
    • Like
    Reactions: chamali2009 and IDG

    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මරුසිරා;16807972 said:
    මචන් වීඩියෝ එකේනම් කියන්නේ ඕනෑම ගහක කොළ හරි කියල නේද ?

    chk කරලම බලන්න ඕනේ