Nope. It's a bloody damn failure. Governments can't run businesses.
Even the great Ronald Reagan once said government should never ever run business!
මහින්දගෙ වැඩ රොනල්ඩ් රේගන්ගෙ ඔය කියන දර්ශනයට අනූකූලවද සිද්ධ උනේ?
Nope. It's a bloody damn failure. Governments can't run businesses.
Even the great Ronald Reagan once said government should never ever run business!
ආංඩුවේ ආයත්න වලට එහෙම ලේසි යට බිස්නස් කරන්න බෑ.මුදල් රෙගුලාසි, එක එක නීති ගොඩක් තියෙනවා. ඔය ලොකු බිස්නස් කරද්දී ඒ ඒ රටවල ලොක්කන්ට පගාව එහෙම දෙන්න වෙනවා....ඉතින් නේවි එකට Business promotion, entertaining, complimentary works එහෙම කරන්න බෑ.
උඹට තේරෙනවනේ ලංකාවේ චීන ආංඩුව වැඩ දැම්මට පුද්ගලික සමාගම් හරහා ඔක්කොම කරන්නේ ඇයි කියලා....
මහින්දගෙ වැඩ රොනල්ඩ් රේගන්ගෙ ඔය කියන දර්ශනයට අනූකූලවද සිද්ධ උනේ?
Who the fuck is Mahinda?
පගා ගහන්නේ අපේ උන් නේ.
එකනේ මෙහෙ ඉන්වෙස්ට් කරන්න ආපු ප්‍රොජෙක්ට් අපහු ගලවන් ගියේ.
False information. Operations are still active.
ගොන් තැම්බො මෙතන කතා කරන්නේ රටට එන විදේශ විනිමයට කෙලෝල ගවමන්ට් එකෙන් ඒ බිස්නස් එක නාන එකටමහින්දගෙ වැඩ රොනල්ඩ් රේගන්ගෙ ඔය කියන දර්ශනයට අනූකූලවද සිද්ධ උනේ?
දැන් නාවික හමුදාවෙන් ඒ වැඩේ කරනවද? source pls
http://slnnews.navy.lk/eventnews/2017/01/03/201701031100/
There's more. Hope you know how to navigate through the navy website
මචන්, මට ඇත්තටම තේරෙන්නේ නෑ , අවන්ට්ගර්ඩ් එකෙන් කරපු එක දැන් නාවික හමුදාවෙන් කරනවා. එතකොට සම්පුර්ණ ආදායම එන්නේ රජයටනේ...
අවන්ට්ගර්ඩ් එකෙන් කරනම් අවුද ගබඩා කරන එකට අමතරව විදොදස්වාදය සපයන සේවා වගේ ඒවායින් සල්ලි හොයයි, හැබැයි ආණ්ඩුවට ගෙවන්නේ එකෙන් බදු සල්ලි විතරනේ.
දැන් නාවික හමුදාවෙන් ඒ වැඩේ කරනවද? source pls