දුරකතන සංවාදය ඇත්ත එකක්

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දුරකතන සංවාදය ඇත්ත එකක්

    මනෝප‍්‍රිය ගුණසේකර)
     
    නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.
     
    සිංගප්පුරුවේ රෝහලක ප‍්‍රතිකාර ලබන ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එහි ප‍්‍රතිකාර ලබන අතරතුර පසුගිය සිකුරාදා (20)  සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබු ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ නීතීපතිවරයා හමුවී ඇය මෙම පිළිගැනීම කොට ඇතැයි වාර්තා වේ.
     
    සොලිසිටර් ජනරාල් වික‍්‍රමසිංහ මහත්මිය පසුගිය සිකුරාදා නීතිපති දෙපාර්තමෙන්තුවේ රාජකාරියට පැමිණි පසු නීතීපතිවරයා ඇය කැඳවා සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වන ආන්දෝළනාත්මක හඩ පටය සම්බන්ධයෙන් ඇගෙන් විමසා සිටි අවස්ථාවේදී ඇය මෙම පිළිගැනීම කර ඇතැයි ද වාර්තා වේ.

    Ankadeepa.lk
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ බව කියන මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයකු වශයෙන් මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන ලෙස ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය.

    මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති බව සදහන් කරන වික‍්‍රමසිංහ මහත්මිය එහෙයින් මහජනතාවට දැනගැනීම සදහා සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටින්නීය.

    ආන්දෝලනාත්මක දුරකථන සංවාදය පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන වික‍්‍රමසිංහ මහත්මිය ‘රාජ්‍ය සේවකයකු වශයෙන් මෙම දුරකතන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බවත් ‘ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය මට දුන්නේ රජයේ මොන ඇමතිතුමාද? හා කුමන හේතූවක් නිසාද? යන්න ජනතාවට කියන්න’ යනුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන්නීය.

    කමා ඉදිරිපත් කරන ප‍්‍රශ්න දෙකට පිළිතුරු දෙන්නැයි ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන වික‍්‍රමසිංහ මහත්මිය මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන්නැයි සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නී
    Lankadeepa.lk
     
    Last edited:

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මොන මගුල උනත් වැඩක් නෑනෙ යූ.එන්.පී / ජේ.වී.පී අවජාතකයො එකතුවෙලා රටට අති විශාල මුදල් ප්‍රමාණයක් එන ව්‍යාපාරයක් කඩාකප්පල් කරා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,713
    113
    මොන මගුල උනත් වැඩක් නෑනෙ යූ.එන්.පී / ජේ.වී.පී අවජාතකයො එකතුවෙලා රටට අති විශාල මුදල් ප්‍රමාණයක් එන ව්‍යාපාරයක් කඩාකප්පල් කරා.

    මචන්, මට ඇත්තටම තේරෙන්නේ නෑ , අවන්ට්ගර්ඩ් එකෙන් කරපු එක දැන් නාවික හමුදාවෙන් කරනවා. එතකොට සම්පුර්ණ ආදායම එන්නේ රජයටනේ...

    අවන්ට්ගර්ඩ් එකෙන් කරනම් අවුද ගබඩා කරන එකට අමතරව විදොදස්වාදය සපයන සේවා වගේ ඒවායින් සල්ලි හොයයි, හැබැයි ආණ්ඩුවට ගෙවන්නේ එකෙන් බදු සල්ලි විතරනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දැන් නාවික හමුදාවෙන් ඒ වැඩේ කරනවද? source pls
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,906
    113
    වොන්ඩර් ලැන්ඩ්
    one said he may bend the law
    this lady said i can make the law and break the law

    ubala okkogema ammalata huka ganilla

    geri sudda yaddi meka anala giye kawalan ballo dala

    okkoma loku than wala inne kawalan ballo balliyo....

    goda emak naha oooy akulan palayalla

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිශ්ශංක සේනාධිපති මහතා සමඟ කළ බව කියන මෙම දුරකතන සංවාදය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයකු වශයෙන් මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන ලෙස ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නීය.

    මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති බව සදහන් කරන වික‍්‍රමසිංහ මහත්මිය එහෙයින් මහජනතාවට දැනගැනීම සදහා සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ද නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලා සිටින්නීය.

    ආන්දෝලනාත්මක දුරකථන සංවාදය පිළිබදව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන වික‍්‍රමසිංහ මහත්මිය ‘රාජ්‍ය සේවකයකු වශයෙන් මෙම දුරකතන සංවාදය පිළිබදව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බවත් ‘ඔබ හා සිදුකරන මෙම දුරකතන සංවාදය මට දුන්නේ රජයේ මොන ඇමතිතුමාද? හා කුමන හේතූවක් නිසාද? යන්න ජනතාවට කියන්න’ යනුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන්නීය.

    කමා ඉදිරිපත් කරන ප‍්‍රශ්න දෙකට පිළිතුරු දෙන්නැයි ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක් කරන වික‍්‍රමසිංහ මහත්මිය මෙම දුරකතන සංවාදය විකෘති කොට ඇති හෙයින් මහජනතාවට දැනගැනීමට සම්පුර්ණ දුරකතන සංවාදයම නිදහස් කරන්නැයි සේනාධිපති මහතාගෙන් ඉල්ලීමක්ද කරන්නී
    Lankadeepa.lk

    ඇයි බන් ඒ? එයාට නිස්සන්කට කෝල් දෙන්න පුලුවන්. මහජනතාවට කියන්න බෑ
     
  • Dec 18, 2013
    535
    98
    28

    මචන්, මට ඇත්තටම තේරෙන්නේ නෑ , අවන්ට්ගර්ඩ් එකෙන් කරපු එක දැන් නාවික හමුදාවෙන් කරනවා. එතකොට සම්පුර්ණ ආදායම එන්නේ රජයටනේ...

    අවන්ට්ගර්ඩ් එකෙන් කරනම් අවුද ගබඩා කරන එකට අමතරව විදොදස්වාදය සපයන සේවා වගේ ඒවායින් සල්ලි හොයයි, හැබැයි ආණ්ඩුවට ගෙවන්නේ එකෙන් බදු සල්ලි විතරනේ.

    නාවික හමුදාවෙන් කරන්න පටන්ගත්තත් එක අසාර්ථක උනා... :no:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඌරු වරිගේ වන්නිය;24790505 said:

    False information. Operations are still active.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇයි බන් ඒ? එයාට නිස්සන්කට කෝල් දෙන්න පුලුවන්. මහජනතාවට කියන්න බෑ

    She is asking to release the full conversation. Not an edited audio.😏
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,767
    113
    Gampaha
    ඌරු වරිගේ වන්නිය;24790505 said:
    නාවික හමුදාවෙන් කරන්න පටන්ගත්තත් එක අසාර්ථක උනා... :no:
    Operations are still active. :yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113

    මචන්, මට ඇත්තටම තේරෙන්නේ නෑ , අවන්ට්ගර්ඩ් එකෙන් කරපු එක දැන් නාවික හමුදාවෙන් කරනවා. එතකොට සම්පුර්ණ ආදායම එන්නේ රජයටනේ...

    අවන්ට්ගර්ඩ් එකෙන් කරනම් අවුද ගබඩා කරන එකට අමතරව විදොදස්වාදය සපයන සේවා වගේ ඒවායින් සල්ලි හොයයි, හැබැයි ආණ්ඩුවට ගෙවන්නේ එකෙන් බදු සල්ලි විතරනේ.

    ආංඩුවේ ආයත්න වලට එහෙම ලේසි යට බිස්නස් කරන්න බෑ.මුදල් රෙගුලාසි, එක එක නීති ගොඩක් තියෙනවා. ඔය ලොකු බිස්නස් කරද්දී ඒ ඒ රටවල ලොක්කන්ට පගාව එහෙම දෙන්න වෙනවා....ඉතින් නේවි එකට Business promotion, entertaining, complimentary works එහෙම කරන්න බෑ.

    උඹට තේරෙනවනේ ලංකාවේ චීන ආංඩුව වැඩ දැම්මට පුද්ගලික සමාගම් හරහා ඔක්කොම කරන්නේ ඇයි කියලා....
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    Is navy failed in that business :oo:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    False information. Operations are still active.

    Nope. It's a bloody damn failure. Governments can't run businesses.

    Even the great Ronald Reagan once said government should never ever run business!

    71067283_2431710743751793_2015726987800215552_n.jpg