දුරකතන සංවාද පටිගත කිරීම මචංලා ලංකාවේ කෙරෙන සෑම දුරකතන සංවාදයක්ම පටිගත වෙනවා කියන්නේ ඇත්තක්ද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,088 34,631 113 Aug 16, 2014 #1 දුරකතන සංවාද පටිගත කිරීම මචංලා ලංකාවේ කෙරෙන සෑම දුරකතන සංවාදයක්ම පටිගත වෙනවා කියන්නේ ඇත්තක්ද?
hichchi malli Member Feb 17, 2011 1,265 133 0 තාම හොයනවා Aug 16, 2014 #2 ane manda asiyawe amuthu atayane bn
Dilminidu Member Jul 8, 2007 1,179 55 0 Colombo Aug 17, 2014 #3 ow, hama call 1ma record wenawa. ee records 3 months yanakam tiya gannawa. eeka neethiyak. hama network 1e eeka karanawa.
ow, hama call 1ma record wenawa. ee records 3 months yanakam tiya gannawa. eeka neethiyak. hama network 1e eeka karanawa.
tarson Well-known member Feb 25, 2009 8,682 5,894 113 Aug 17, 2014 #5 හැම කොල් එකක්ම රෙකෝඩ් වෙන්නෙ නම් නැතුව ඇති, ඒත් උසාවි නියෝගයකින්, පොලිසියට පුළුවන් ෆෝන් එක ටැප් කරන්න නම් ...
හැම කොල් එකක්ම රෙකෝඩ් වෙන්නෙ නම් නැතුව ඇති, ඒත් උසාවි නියෝගයකින්, පොලිසියට පුළුවන් ෆෝන් එක ටැප් කරන්න නම් ...