දුරකතන සංවාද පටිගත කිරීම

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,084
    34,625
    113
    දුරකතන සංවාද පටිගත කිරීම

    මචංලා ලංකාවේ කෙරෙන සෑම දුරකතන සංවාදයක්ම පටිගත වෙනවා කියන්නේ ඇත්තක්ද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    හැම කොල් එකක්ම රෙකෝඩ් වෙන්නෙ නම් නැතුව ඇති, ඒත් උසාවි නියෝගයකින්, පොලිසියට පුළුවන් ෆෝන් එක ටැප් කරන්න නම් ...
     

    Similar threads