දුරකතන සමගම් ඇමතුම් block කරා.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මොන බ්ලොක්ද. හච් එකේ මම ussd code එකක් ගැහුවා ඕක නවත්තන්න කියල. තාමත් එනවා truecaller එක නිසා යන්තම් හරි බ්ලොක් වෙලා තියෙන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මොන බ්ලොක්ද. හච් එකේ මම ussd code එකක් ගැහුවා ඕක නවත්තන්න කියල. තාමත් එනවා truecaller එක නිසා යන්තම් හරි බ්ලොක් වෙලා තියෙන්නෙ.
    එච්චර මහන්සි වුණේ මොකටද POCO එකේ බ්ලොක් ඔප්ශන් එක තියෙනවනෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මොන බ්ලොක්ද. හච් එකේ මම ussd code එකක් ගැහුවා ඕක නවත්තන්න කියල. තාමත් එනවා truecaller එක නිසා යන්තම් හරි බ්ලොක් වෙලා තියෙන්නෙ.
    Block option eken mn block kara wade hari giyane bn
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Recents එකට ගිහින් බ්ලොක් කරන්න ඕන නම්බරේ long press කරන්න ඒකෙ එන මෙනු එකේ තියෙනව block option එක
    ඕකට ඉතින් අපි දැනගන්න එපැයි කෝල් කරන්නෙ හච් එකෙන් කියල. ඊට කලින් බ්ලොක් කරගන්න විදිහක්නෙ ussd කෝඩ් එක ගහල කරන්නෙ. ඒත් වැඩක් නෑ. උන් කොහොම හරි කෝල් කරනව. අද ව්ක නම්බර් එකකින් කෝල් කරල ඒක බ්ලොක් කලාම ආයෙ හෙට තව අලුත් නම්බර් එකකින් කෝල් කරනව. හරියට බූට් තිබ්බ කෙල්ලෙක් නම්බර් මාරු කර කර වද දෙනව වගේ. මොනව වුනත් මොබිටෙල් එකේ ඔහිම වද දෙන්නෙ නෑ. හිතුනොත් හච් එක විසික්කා කරලා දානවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඕකට ඉතින් අපි දැනගන්න එපැයි කෝල් කරන්නෙ හච් එකෙන් කියල. ඊට කලින් බ්ලොක් කරගන්න විදිහක්නෙ ussd කෝඩ් එක ගහල කරන්නෙ. ඒත් වැඩක් නෑ. උන් කොහොම හරි කෝල් කරනව. අද ව්ක නම්බර් එකකින් කෝල් කරල ඒක බ්ලොක් කලාම ආයෙ හෙට තව අලුත් නම්බර් එකකින් කෝල් කරනව. හරියට බූට් තිබ්බ කෙල්ලෙක් නම්බර් මාරු කර කර වද දෙනව වගේ. මොනව වුනත් මොබිටෙල් එකේ ඔහිම වද දෙන්නෙ නෑ. හිතුනොත් හච් එක විසික්කා කරලා දානවා.
    Mobitel එකෙන් නම් හැමදාම නම්බර් දෙකකින් වගේ වද දෙන්නෙ ඒ දෙක බ්ලොක් කළාම ශේප්
     
    • Sad
    Reactions: Heshan Daminda

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,939
    113
    Colombo
    true caller eke spam calls auto block wenna hadaganin.
    mala karumayak hutch huttala cl ghnwai ussd messages ewanawai. sms ewanawai. epa wenwa.