වැඩේ හරියයි ද? ඊට පස්සෙ නන් තාම ආවේ නෑ. මල කරදරයක් වෙලා තිබ්බේ....
@Axi මොකද පොන්නයෝ dislike කරේ ?
------ Post added on Jul 23, 2023 at 12:59 PM
@Axi මොකද පොන්නයෝ dislike කරේ ?
------ Post added on Jul 23, 2023 at 12:59 PM
එච්චර මහන්සි වුණේ මොකටද POCO එකේ බ්ලොක් ඔප්ශන් එක තියෙනවනෙමොන බ්ලොක්ද. හච් එකේ මම ussd code එකක් ගැහුවා ඕක නවත්තන්න කියල. තාමත් එනවා truecaller එක නිසා යන්තම් හරි බ්ලොක් වෙලා තියෙන්නෙ.
Block option eken mn block kara wade hari giyane bnමොන බ්ලොක්ද. හච් එකේ මම ussd code එකක් ගැහුවා ඕක නවත්තන්න කියල. තාමත් එනවා truecaller එක නිසා යන්තම් හරි බ්ලොක් වෙලා තියෙන්නෙ.
කොහෙද?එච්චර මහන්සි වුණේ මොකටද POCO එකේ බ්ලොක් ඔප්ශන් එක තියෙනවනෙ
Recents එකට ගිහින් බ්ලොක් කරන්න ඕන නම්බරේ long press කරන්න ඒකෙ එන මෙනු එකේ තියෙනව block option එකකොහෙද?
ඕකට ඉතින් අපි දැනගන්න එපැයි කෝල් කරන්නෙ හච් එකෙන් කියල. ඊට කලින් බ්ලොක් කරගන්න විදිහක්නෙ ussd කෝඩ් එක ගහල කරන්නෙ. ඒත් වැඩක් නෑ. උන් කොහොම හරි කෝල් කරනව. අද ව්ක නම්බර් එකකින් කෝල් කරල ඒක බ්ලොක් කලාම ආයෙ හෙට තව අලුත් නම්බර් එකකින් කෝල් කරනව. හරියට බූට් තිබ්බ කෙල්ලෙක් නම්බර් මාරු කර කර වද දෙනව වගේ. මොනව වුනත් මොබිටෙල් එකේ ඔහිම වද දෙන්නෙ නෑ. හිතුනොත් හච් එක විසික්කා කරලා දානවා.Recents එකට ගිහින් බ්ලොක් කරන්න ඕන නම්බරේ long press කරන්න ඒකෙ එන මෙනු එකේ තියෙනව block option එක
Mobitel එකෙන් නම් හැමදාම නම්බර් දෙකකින් වගේ වද දෙන්නෙ ඒ දෙක බ්ලොක් කළාම ශේප්ඕකට ඉතින් අපි දැනගන්න එපැයි කෝල් කරන්නෙ හච් එකෙන් කියල. ඊට කලින් බ්ලොක් කරගන්න විදිහක්නෙ ussd කෝඩ් එක ගහල කරන්නෙ. ඒත් වැඩක් නෑ. උන් කොහොම හරි කෝල් කරනව. අද ව්ක නම්බර් එකකින් කෝල් කරල ඒක බ්ලොක් කලාම ආයෙ හෙට තව අලුත් නම්බර් එකකින් කෝල් කරනව. හරියට බූට් තිබ්බ කෙල්ලෙක් නම්බර් මාරු කර කර වද දෙනව වගේ. මොනව වුනත් මොබිටෙල් එකේ ඔහිම වද දෙන්නෙ නෑ. හිතුනොත් හච් එක විසික්කා කරලා දානවා.