දුරකථනය දුරස්ථ පාලකයක් ලෙස භාවිතා කරමු. Telephone as

electroniclab

Member
Sep 12, 2010
264
70
0
දුරකථනය දුරස්ථ පාලකයක් ලෙස භාවිතා කරමු. Telephone as

ඇත්ගොව්වෙක් මහා සද්දන්තයෙක්ව කුඩා ප්‍රමාණයේ හෙන්ඩුවකින් හසුරවනවා සේම ඉතා සංකීර්ණ විදුලි උපාංගයන් පවා කුඩා ප්‍රමාණයේ දුරස්ථ පාලකයකින් හැසිරවිය හැකි බව අප කවුරුත් දන්නා කරුණක්. බොහෝ විට දුරස්ථ පාලක පද්ධති නිපදවන්නේ අධෝරක්ත කිරණ සහ ගුවන් විදුලි තරංග ආශ්‍රිතව නමුත් මේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ජංගම හෝ ස්ථාවර දුරකථනයක් ආධාරයෙන් දුරස්ථ පාලකයක් නිර්මාණය කරගත හැකි ආකාරය සම්බන්ධවයි.



මීට පෙර ත්‍රෙඩ් එකෙන් ඉදිරිපත් කළ DTMF තාක්ෂණය භාවිතයෙන් ගොඩ නගාගත හැකි මෙම පරිපථය මගින් ලෝකයේ කුමන රටක සිට හෝ ඊට සම්බන්ධිත උපකරණය බලගන්වා ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින හෙයින් මෙය ඉතා වැදගත් පරිපථයක් ලෙසද හැදින්විය හැකියි.

වැඩි විස්තර මෙතනින් ලබා ගන්න,
http://blog.electronicinside.com/2011/01/dtmf-based-remote-controller.html

 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නියමයි.හොද නිර්මාණයක්.අපිට එල්ඊඩී යොදාගෙන කරන්න පුළුවන් ඩිජිටල් ඔරලෝසුවක් හදන හැටි දෙන්න පුළුවන්ද? ඒක ගොඩාක් වටිනවා....:yes::yes::yes:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] SUPER[FONT=&quot] ☻[/FONT]GREAT [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]