තම දුරකථන අංක, ග්‍රාහකයන්ට ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇතිකිරීම (Number Portability) සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තීරණය කිරීමත් සමග ඇති අත්‍යවශ්‍ය පියවරක්වනඊට අදාලව මහජන අදහස් විමසීමේ පත්‍රිකාවක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.trc.gov.lk හී පලකර ඇත .
ඒ පිළිබඳව ඔබගේ අදහස් 2021 පෙබරවාරි 12 දින හෝ ඊට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන මෙන් දන්වා සිටිමු.
Source: http://www.trc.gov.lk/2014-05-13-13...-on-implementation-of-number-portability.html