දුරකථන ඇමතුම්වලින් 80%ක්
ලෝකයේ දුරකථන ඇමතුම් වලින් 80%ක් ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය විසින් පටිගත කරන බව එම ආයතනයේ හිටපු නිලධාරියෙකු වන විලියම් බිනී පවසයි.
ජාතික ආරක්ෂක ඒජන්සියේ ක්‍රියා කලාපයන් හෙළිදරව් කළ ඉහළම මට්ටමේ පුද්ගලයකුවු බිනී මේ බව පවසා ඇත්තේ ලන්ඩනයේ ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් සඳහා මධ්‍යස්ථානය විසින් පැවැත්වූ සමුළුවක් අමතමිනි.
සැප්තැම්බර් 11දා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් නොබෝ දිනකට පසු ඔහු ජාතික ආරක්ෂක එජන්සියෙන් ඉල්ලා අස්වූ අතර ඇමරිකානු චරපුරුෂ ආයතන සාමාන්‍ය ජනතාව පිළිබඳ තොරතුරු රැස් කිරීමට යොමුවන බව ඔහුගේ චෝදනාව විය.
බිනී පවසා ඇත්තේ ලෝකයේ ප්‍රකාශ තන්තු කේබලයන්ගෙන් 80%ක් ඇමරිකාව හරහා ගමන් කරන හෙයින් දුරකථන ඇමතුම් ලෙසම ඒවා පටිගත කර ගඩඩා කරගැනීමේ හැකියාව ඇමරිකාව සතුවන බවයි.
ඔවුන් විසින් රැස් කරගන්නේ මෙටා දත්ත පමණක් බව පැවසුණද තමන් ලබාගන්නා දේ පිළිබඳව ජාතික ආරක්ෂක ඒජන්සිය කිසිවිටකත් ඇත්ත නොකියන බවද ඔහු පවසා තිබේ.
තමන් චරපුරුෂ ආයතනයෙන් ඉල්ලා අස්වන විට ලිපි ලේඛන කිසිවක් නොගෙනා බැවින් තම අනාවරණයන්ට සාක්ෂි ඉදිරිපත් කිරීමට බිනී අසමක් විය.
නමුත් ඔහු පවසා ඇත්තේ සමස්ත ජනගහනයම පාලනය කිරීම ඇමරිකානු බුද්ධි අංශවල අරමුණ වන බවයි. එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ගත් ක්‍රියාමාර්ගය විලියම් බිනීගේ ප්‍රශංසාවට ලක්ව ඇතැයිද වාර්තා වේ.
ලංකා සී නිව්ස්.කොම්
ලෝකයේ දුරකථන ඇමතුම්වලින් 80%ක් ඇමරිකාව පටිගත කරනවා

ape un kiyawana ewa translate karagathama maru athi unta