හොරකම් කරපු එකා සුද්ද කරන්න හදනව නෙමෙයි,
ඒත් උබලම්නේ බන් හොරකම් කරන උන්ට උදව් දෙන්නේ,
ෆෝන් එකක් ගෙන්නුවොත් mp4 ප්ලේයර් කියල දානවා ටැක්ස් වලින් බේරෙන්න,
නැත්නම් ගෙන්නන බාන්ඩේ වටිනාකම අඩුවෙන් දානවා...
ඉතින් අරුන් දන්නවා උන් ඕක ඉස්සුවත් උබලට කම්ප්ලේන් කරන්න බැහැ කියල.
ඉමි නම්බර් දාල කම්ප්ලේන් කලත් වැඩක් වෙන එකක් නැහැ බන්, ඕක trcsl රෙජිස්ටර් නැති නිසා උන් ප්‍රයෝරිටි දීලා හොයන එකක් නැහැ.