(දේශපාලනය කතා කිරීමෙන් වලකින්න)
දුරකථන computer TV ආහාර මිල අඩුවෙලා නැහැ. මේකට හේතුව මොකද්ද?
දුරකථන computer TV ආහාර මිල අඩුවෙලා නැහැ. මේකට හේතුව මොකද්ද?
ඒ ඔක්කොම මිල වැඩී ඒකයි(දේශපාලනය කතා කිරීමෙන් වලකින්න)
දුරකථන computer TV ආහාර මිල අඩුවෙලා නැහැ. මේකට හේතුව මොකද්ද?
showoff ekata iphone keeya kiwwath ganna ewun ona tharam inna nisa..iphone 14 / s23 US price 700$
lankawe 14 - 260+, s23 - ~220+ ai eee
sarala scene ekak tiyenne.(දේශපාලනය කතා කිරීමෙන් වලකින්න)
දුරකථන computer TV ආහාර මිල අඩුවෙලා නැහැ. මේකට හේතුව මොකද්ද?

මේක ලංකාවේ හැටියක්,මිල වැඩි උනාට පස්සේ ආපහු අඩුවෙන්නේ නැ
ලංකාවේ විතරක් නෙවෙයි බන් ගොඩක් රටවල ඔහොම තමයිමේක ලංකාවේ හැටියක්,
දැන් බලපන් කොරෝනා කාලේ බස් වල ශීට් ගානට විතරයි යන්නෙ පාඩුයි කියලා ගාන වැඩි කරගත්ත දැන් බස් වල යන්නෙ පොල් පටෝල වගේ ඒත් ගාන ඒකමයි.
හැම එකම එහමයි ඩොලර් රේට් එකත් ගනන් වැඩිවෙනකොටත් බඩු මිල වැඩි කරනවා අඩු වෙනකොට අඩු කරන්නෙ නෑ...
සමහර බඩු ඩොලර් එක කෙලින්ම බලපාන්නෙත් නෑ ඒත් මුන් වැඩි කරනවා.
හරි හමන් සිස්ටම් එකක් නැති කම තමයි.

TRCSL nathi 4n ekakdaAda A24 ekak aran dunna ekekta 66i + charger ekata 4i
A13 eka 54i
Tkk adu wela.