දුර්ලභම_දිවියා මන්දෙන් මරුට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    දුර්ලභම_දිවියා මන්දෙන් මරුට

    දෙණියාය තලපලකන්දේ කළුවගහ කොරටුවේ උගුලකට අසුවු කලු දිවියකු මැරි සිටි බව වනජීවී නිලධාරී නීල් කෝකිල හරින්ද්‍ර මහතා කීය.

    ඉතා දුර්ලභ ගණයේ දිවියකු වන මේ දිවියා ජානමය වෙනස්වීමකින් බිහි වී ඇති බව පෙනේ යැයිද සිංහරාජය ආසන්න ප්‍රදේශයන්හි දි මෙවැනි දිවියන් තිදෙනකු පමණක් සොයාගෙන ඇතැයිද ඔහු පැවසීය.

    දිවියා උගුලට අසු වී තිබියදීම හක්ක කපා ගෙන ගොස් ඇතැයිද ඔහු කියයි.

    දිවි සිරුරේ ඉතිරි කොටස් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රාගම වෛද්‍ය විද්‍යාලයට යවා ඇත.




    13(166).jpg
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ඊයෙ රූපවාහිනියෙ රෑ 10.00ට පෙන්නුවා කැලේ තියපු මද්දකට අහු වෙලා සුදු මුවෙක් මැරිලා ඉන්නවා.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මචන්ස්ලා, මේ සතා ජාන විකෘති වීමකින් පාට වෙනස් වෙච්ච එකෙක් උනාට ලංකාවේ කලු දිවියෝ ඉන්නවා කියලා හොයාගෙන තියෙනවා!


    මේ ඉන්නේ ලංකාවේ මුලින්ම හමුවුණ කලු දිවියා


    ao001wacq0g5uc45nnqif345_black-panther.jpg
    ao001wacq0g5uc45nnqif345_panther-2551.jpg
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    eye pereda dawasaka dekka kala pau pala dunna deyak, hebei wela tibbe ahinsaka daru petiyekta, a podi eka hakkapatas ekak ekka sellam karala, eka pupurala munata damage wela...
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    දුර්ලබයි කියල මුන් ඒ සත්තු ආරක්ෂා කරන එකක් ද බන් . උගුලකට අහු උනොත් බේරගන්න විතරයි ලංකාවේ වනජීවී එකේ එඋන් ඉන්නේ