දුර්ලභ කුරුල්ලෙක් තඹලගමුවේ කැලෑවක

දුර්ලභ ගණයේ අලුපැස්‌තුඩුවෙකු පෙරේදා (6 දා) තඹලගමුව පොලිsසිය ආසන්නයේ ලඳු කැලෑවක ඉගිලෙන්නට බැරිව සිටියදී තඹලගමුව පොලිසියේ නිලධාරීන් විසින් අල්ලා කන්තලේ වනජීවී කාර්යාලයට ඊයේ (7 දා) භාර දී ඇත.
තාරාවෙකුට සමාන කිලෝ 5 ක් පමණ බර සෙ. මී. 120 ක් පමණ උසැති හොට අඟල් 12 කට කිට්‌ටුව ඇති මෙම පක්‍ෂියා අලුපැස්‌තුඩුවා නමින් හඳුන්වන බව කන්තලේ වනජීවී ඒකකයේ අඩවි වන නිලධාරී විජයකුමාර මහතා පවසයි. මොවුන් මෙහි ආවේණික සත්වයන් නොවන අතර සංචාරයේ යෙදී පසුව මෙහි පදිංචි වූවන් බව ද හෙතෙම සඳහන් කර සිටී.
මෙම සතාගේ විද්‍යාත්මක නාමය (ඡැකසජ්බමි චයසකසචචැබිසි) නම් වන අතර දැනට කන්තලේ වනජීවී නිලධාරීන්ගේ සාත්තු සප්පායම් මැද එම කාර්යාලයේ සිටී