දුරින් ඉදලා බලන්න | Confusing Perspectives

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    1695644272725.png

    Generated by AI and credit goes to /r/StableDiffusion, u/MikeYEAHMusic
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    මේ stable diffusion එකෙන් හදපු එකක්ද? මගේ නමත් ගහගන්න ඕන මෙහෙම පොටෝ එකකින්. මොකක්ද දන්නේ නෑ prompt එක.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේ stable diffusion එකෙන් හදපු එකක්ද? මගේ නමත් ගහගන්න ඕන මෙහෙම පොටෝ එකකින්. මොකක්ද දන්නේ නෑ prompt එක.
    ඔය reddit post එකේ comment වල තියෙනවා විදිය
    හැබැයි complex වැඩියි
    midjourney or DALL-E 3 try කරන්න, තාම Dall-E 3 general public release කරලා නැහැ

    හැබැයි තව සති 2කින් වගේ Bing image creator එකට implement කරනවා කියලා තිබුණා
    https://www.bing.com/create

    1695645124855.png

    Bing Image Creator Dall-E 3 (Beta Version)

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,006
    113
    34
    Kalutara
    ඔය reddit post එකේ comment වල තියෙනවා විදිය
    හැබැයි complex වැඩියි
    midjourney or DALL-E 3 try කරන්න, තාම Dall-E 3 general public release කරලා නැහැ

    හැබැයි තව සති 2කින් වගේ Bing image creator එකට implement කරනවා කියලා තිබුණා
    https://www.bing.com/create

    View attachment 215324
    Bing Image Creator Dall-E 3 (Beta Version)

    ඔහොම නෙමෙයි, අර වගේ hidden වෙලා තියෙන විදිහට