දුරියන් වැටෙනවා

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අලියෙක් වත් දූරියන් ගස් යටින් යන්නේ නෑ....
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩෝ මන් නම් ගිහිල්ලා අහුලනවා බය නැතුව පලයන් ගෙඩියක් වැටෙනකොට ටක් ගාල සද්දේ ඇහෙනවනේ දුවපන් පන එපා කියලා :) අනික උඩ බලාගෙන දුරියන් ඇහිදපන්
    කොස් දුරියන් ගස් 2යි වැල දුරියන් ගස් 5කුයි තියෙනවා...

    මන් නම් විකුනනවා පොඩි 1ක් 125යි ලොකු 175යි...[gedrata awilla arn yanwa]

    දුරියන් කන්ඩ නම් යන්ඩ ඕනි කිතුල්ගල ලක්ෂපාන පැතිවල...A7 road 1ka colombo-hatton
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උබට ඔච්චර බය නම් ප්ලාස්ටික් පුටුවක් උස්සන් පලයන් :) අත් දෙකත් කවර් වෙනවා නේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙල්මට් එකට වඩා කුල්ල හොඳයි.. පිට හරියත් වැහෙනවනේ ලාවට වගේ..

    :yes:

    උබට ඔච්චර බය නම් ප්ලාස්ටික් පුටුවක් උස්සන් පලයන් :) අත් දෙකත් කවර් වෙනවා නේ

    ah ela bn maru idea eka :):)
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    අර බොන්නේ නැති එවුන්ට අරක්කු/සිගරට් ගඳයි වගේ තමා ඕක.
    එත් බොන එකාට වගේ වගක් නෑ නේ.
    ඒ ඒ මිනිස්සුන්ගේ රුචිකත්වය සංවේදනය වෙනස්...

    දුරියන් කන අයට දූරියන් සුවඳයි. මම දුරියන් කනවා. මට ඒක සුවඳක්.
    මට හිතා ගන්න බෑ ඒක ගඳක් වෙන්නේ කොහොමද කියලා.
    සමහර විට උඹට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා.
    බහුතරයක් මිනිස්සුන්ට දූරියන් සුවඳක් විදිහට දැනෙන්නේ මං හිතනේ..

    අරක්කු සිකරට් නං කටේතියන් නෑ බන්. මං නං හිතන් නෑ ගොඩක් අයට ඕක සුවදට දැනෙනවා ඇති කියලා බන්! අහන අහන එකා කියන්නේ ගදයි කියලා. :dull:

    ඔව් බන්, සමහර විට මට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා. :eek: :confused:

    දැන් නං දූරියන් ගොඩක් ලගින් යනකොටත් හුස්ම තද කරන් යන්නේ. :baffled: :lol:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අරක්කු සිකරට් නං කටේතියන් නෑ බන්. මං නං හිතන් නෑ ගොඩක් අයට ඕක සුවදට දැනෙනවා ඇති කියලා බන්! අහන අහන එකා කියන්නේ ගදයි කියලා. :dull:

    ඔව් බන්, සමහර විට මට හිතාගන්න බැරිව ඇති ඒක සුවඳක් වෙන්නේ කොහොමද කියලා. :eek: :confused:

    දැන් නං දූරියන් ගොඩක් ලගින් යනකොටත් හුස්ම තද කරන් යන්නේ. :baffled: :lol:

    ගහෙන් වැටිච්ච ගමන් කිසි අවුලක් නැහැ ...දවසක් දෙකක් තියාගත්තොත් තමා :nerd:
    කරෝල ගදයි කියලා නොකා ඉන්නේ නෑ වගේ තමා :)
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ලාවට ඇඟිල්ලට ටිකක් අරන් කටේ ගාල රහ බැලුව.. වමනේ ගියා පෙරේදා කාපුවත් එක්ක..

    :lol::lol: මදුලක් අරගෙන නහය වහගෙන ආසාවෙන් කාපන් එතකොට නිකන්ම කැවෙනව... ඉදිල වැඩි ඒව නම් කන්න එපා වමනෙ ගිහින් තමයි නතර වෙන්නෙ
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    දුරියන් වල තියෙන්නේ අධික සුවදක් ඒ සුවද වැඩි කමටයි ඒක ගදක් විදියට දැනෙන්නේ ...

    එහෙමත් වෙනවද බන්? :baffled: :eek:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ගහෙන් වැටිච්ච ගමන් කිසි අවුලක් නැහැ ...දවසක් දෙකක් තියාගත්තොත් තමා :nerd:
    කරෝල ගදයි කියලා නොකා ඉන්නේ නෑ වගේ තමා :)

    :baffled: :( :angry:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    බාග හෙල්මට් එකක් දාගෙන යන්න කියන්න.ෆුල් ෆේස් දාන්න එපා හැබැයි, හැමතැනම ලියනවා

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    අපේ ගහේ බඩු:P:P

    YPmiAdB.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොහොමද හුත්තියේ ඔය ජරාව කන්නේ ඉඳකින් :growl: